Dialog Smart PABX යනු ඩයලොග් වෙතින් එන, ඔබේ සමාගමට දිගු විහිදුම් සම්බන්ධතාවන් ලෙස CDMA දුරකථන සහිත වන, පූර්ණ විශේෂාංගයන් සහිත සංග්‍රාහක PABX විසඳුමක් අත් විදින්නට හැකියාව ලබා දෙන විසඳුමක් වේ. Dialog Smart PABX විසඳුම සමග ඔබට කිසිදු භෞතික රැහැන් ඇදීමක් අවශ්‍ය නොවන අතර එය සම්පූර්ණයෙන්ම රැහැන් රහිත PABX විසඳුමකි.

Dialog Smart PABX පදනම් වන්නේ Broadsoft සමාගම විසින් ඉදිරිපත් කළ පීඨිකාවක් මත ඉදිරිපත් කළ මීළඟ පරපුරේ විසඳුමක් මතය. එය CDMA ජාලය සමග ඒකාබද්ධතාව සබල කළ සංග්‍රාහක හඬ ඇමතුම් විසඳුමක විස්තාරිත අනුවාදයකි. එහි ප්‍රතිපලයක් ලෙස Smart PABX මගින් CDMA දුරකථනය සම්පූර්ණ විශේෂාංගයන්ගෙන් හෙබි, තන්තු සම්බන්ධ නොකළ, කරදර රහිත, PABX කාර්යසාධනීයත්වය සබල කරන සංග්‍රාහක PABX විසඳුමක් කරා අනුවර්තනය කරනු ලැබේ.

Dialog Smart PABX විසඳුම් පහත එන තෙයාකාර ලැදියාවන්ට අනුව ලබා ගත හැකිය:

  • Integration with a location where there is an in-house PABX
  • Integration with a total hosted solution
  • දිගු දුර විහිදුම් සහිත තනි තනි සම්බන්ධතා සැපයීම
  • Smart PABX විශේෂාංග:

    • කේවල ස්වයංක්‍රීය සාවධානිකය (IVR). සියළුම CDMA දිගුදුර විහිදුම් සංග්‍රාහකයන් සඳහා ක්‍රියාකාරී පාලක පුවරුව.
    • එක් එක් CDMA දිගුදුර විහිදුම් සඳහා අසහාය වන වෙබ් අඩවි පාදක සේවාදායක යෙදවුම.
    • සියළු සංග්‍රාහක සහ දිගුදුර විහිදුම් සඳහා තනි දිගුදුර විහිදුම් තලයේ බිල්පත.

    Dialog Smart PABX ගැලපෙන තැන්

    • ප්‍රධාන කාර්යාලයත් සමග සම්බන්ධතාවක් නැති හුදකලා හෝ දුරස්ථර පිහිටුම්වලට. නිදසුන් : ආරක්ෂක මුරපලවල්, ගබඩාවන්.
    • හුදෙකලා අධිසක්‍රිය ස්ථාන. නිදසුන්: ATM යන්ත්‍ර
    • රැහැන් ඇදීම විශාල ආයෝජනයක් වන විසිරුණු සන්නිවේදන මධ්‍යස්ථාන නිදසුන්: දිගු දුර විහිදුම් එකක් හෝ දෙකක් පමණක් අවශ්‍ය වතුයායවල්, කබානාවන් සහිත හෝටල
    • කුඩා පරිමාණ සිල්ලර කඩ සාප්පු/ කාර්යාල, අප්‍රමාදී සන්නිවේදන අවශ්‍යතාවන් සහිත වාතාවරණයන් ඇති. නිදසුන්: සිල්ලර ආහාර අලෙවි සල්
    • Situations with urgent communication requirements ex: opening of a new branch
    • දුරස්ථර කුඩා පරිමාණ ඇමතුම් මධ්‍යස්ථාන විසඳුම් . නිදසුන්: නිවාස නියෝජිතයන් .
    • තාවකාලිකව පිහිටුවන ලද ස්ථානයන් නිදසුන්: ඉදිකිරීම් වැඩබිම් .

    Service Availability

    සේවා උපයෝජන සම්භාවිතාව ඉහළ CDMA ආවරණය, නිසා Smart PABX සතුව ප්‍රබල ජාල ආවරණයක් ඇති මෙන්ම සීමිත ජාල ආවරණය සහිත දුරස්ථර ප්‍රදේශයන්ට හොඳම විසඳුමක් බවට එය පත් කරයි.

Wi-Fi

Get instant and secure access to High Speed Internet from over 2500 locations across the coutnry.

වැඩි විස්තර