Vodafone R201 Mi-Fi Router

ඕනෑම ස්ථානයක පිහිටුවිය හැකි ජංගම කාර්යාලයක්!

ඔබේ ඕනෑ ම ගමනාන්තයක ඩයලොග් පුළුල් පරාස අන්තර් ජාලය විසින් බලාත්මක කර දෙන Dialog Mi-Fi රවුටරයකින් පසබස mini Wi-Fi Zone එකක් නිමවා ගන්න.

වඩාත් කාර්යක්ෂම කාර්ය පරිසරයක් සදහා අධිවේගී අන්තර්ජාල ප‍්‍රවේශයකට මෙන්ම රැහැන් රහිතව ෆයිල් හුවමාරු කර ගැනීමට Wi-Fi සබල කළ වෙත ආරක්ෂාකාරීව සම්බන්ධ වන්න.

  • ඕනෑ ම ස්ථානයක ජංගම කාර්යාලයක් නිර්මාණය කර ගැනීමට ඇති හැකියාව.
  • ගෘහස්ත ආවරණය වැඩි දියුණු වීම.
  • පරිගණක, smar ජංගම දුරකථන, ටැබ්ස් යනාදිය ඇතුළත් ඕනැම රුහැන් රහිත උපකරණයක් හා සම්බන්ධ වීම.
  • 95x56x11.5mm/80g තරම් බරින් යුතු කුඩා හා සංයුක්ත උපාංගය.
  • උපකරණ 5ක් දක්වා සම්බන්ධ වීමේ හැකිකම.
  • විදුලි කෝෂ, ප‍්‍රධාන විදුලි පරිපථ හෝ USB මගින් විදුලි බලය සැපයීම.
  • රැහැන් රහිතව Wi-Fi උපකරණ අතර ෆයිල් හුවමාරු කිරීමේ හැකියාව.
  • භාවිතයේ පහසුව.
  • හිතකාමී අතුරු මුහුණත.
  • අභ්‍යන්තරික පෙර සවි SIM පත, තිරමය දර්ශකය.
  • 256MB flash මතකය.
  • බැටරි ධාරිතාව මෙගා හර්ට්ස් 1400mAH ක් වීම.

Touch Corporate Fuel Card

A unique corporate fuel management solution .

වැඩි විස්තර