touch card

දැන් ඔබේ ව්‍යාපාරය සරල ගනුදෙනු සහ එක් ස්පර්ශයකින් ආපසු කාර්යාලයට යොමු කරන ක්‍රියාවලියකින් හෙබි අසහාය ආයතනික ඉන්ධන කළමනාකරණ විසදුමකින් සබලය. ක්ෂණික කෙටිපණිවුඩ දැනුම්දීමකින් සහ පරිපාලන අතුරුමුහුණතකින් ඒ සම්පූර්ණ වේ.

සමීප ක්ෂේත්‍ර සන්නිවේදන තාක්ෂණය මත පදනම් වන ඩයලොග් ඇක්සියාටා පීඑල්සී ආයතනය විසින් ඉදිරිපත් කරන ස්පර්ශන ඉන්ධන කාඩ්පත් නවීකාරක විසඳුමකි . එය සමාගමේ ඉන්ධන ‍පොත වෙනුවට ස්ථානගත වන ඉන්ධන භාවිතය පිළිබඳ තොරතුරු බිඳවැටීමකින් හෝ සංසන්දනය කිරීමේදී වැය වන කාලය තුරන් කරමින් ආරක්ෂාවත්, තත්සැණින් කළමණාකරණ තොරතුරු සැපයීමත් සිදු කරයි.

ප්‍රධාන අංග සහ වාසි

  • ඉන්ධන පොත වෙනුවට ආදේශ වීම.
  • ආරක්ෂිත ගනුදෙනු.
  • පහසුවෙන් භාවිත කළ හැකි ටැප් ඇන්ඩ් ගෝ යාන්ත්‍රනය.
  • එක් කාඩ්පතක බහුවිධ යෙදවුම් සංයුක්ත වීම.
  • ක්‍රියාකාරී පලදායීතාව සහ පිරිවැය අඩු වීම.
  • සියළු ගනුදෙනුවකදීම ක්ෂණික කෙටිපණිවිඩමය දැනුම්දීම.
  • පරිශීලකයාට මෙන්ම විධායක ඉන්ධන හලට/ ආයතනයට යන දෙකටම වෙබ් අඩවි අතුරු මුහුණතක් තිබීම.
  • සේවකයන්ට සීමාවන් (ඉන්ධන ප්‍රමාණය/භාවිතා කරන වේලාව /ඉන්ධන හල) පූර්ව නිශ්චිත කිරීමේ හැකියාව.
  • සෑම ගනුදෙනුවකම දිනය, වේලාව සහ ස්ථානය මගින් ක්‍රියාකාරිත්වය විපරම් කිරිමේ හැකියාව.

Touch Corporate Fuel Card

A unique corporate fuel management solution .

වැඩි විස්තර