Manudam Mehewara

Manudam Mehewara logo

සමාජීය යහපැවැත්ම අපේක්ෂා කරනු ලබන හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරන මානුෂීය මෙහෙවරක්

ආයතනික හවුල්කරුවන්

ස්වාධීන විගණන සහකරු

  • PWC

රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පුරා දුෂ්කරතාවයන්ට පත්ව සිටින ප්‍රජාවට සහන සැලසීම වෙනුවෙන් ආයතන කිහිපයක් සමඟ එක්ව 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතය ක්‍රියාවට නැංවිණි.

ශ්‍රී ලංකාව පුරා සිටින අපේ සහාය අවශ්‍ය ජනතාවට සහායවීම සඳහා අපි සැවොම එක්වෙමු! සහයෝගීත්වය හරහා අපට වෙනසක් කළ හැක.

  • එක්රැස් කර තිබෙන අරමුදල

    323,877,923.43 LKR

    සම්පූර්ණ අරමුදල 27.09.2022

  • අපේ සහාය 2022 November 1 වෙනිදා වන විට පවුල්

    115,813 කට

    හිමිව තිබෙනවා

.

visa-master

ණයපත්/ හරපත් හරහා දායක වන්න

(අදාළ USD අනුපාතය, මහ බැංකු අනුපාත අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න. දිනපතා යාවත්කාලීන USD අනුපාතය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර මහ බැංකු වෙබ් අඩවියට පිවිසෙන්න.)

You will be directed to a secure payment gateway

(Enter your Email or phone number to get a confirmation message)

ඔබගේ දුරකථන අංකය මගින් දායක වන්න

  

ඔබගේ මොබයිල් සම්බන්ධතාවය පසුගෙවුම් එකක් නම්, දායක වූ මුදල ඔබගේ මාසික බිල්පතට එකතු වේ.

ඔබගේ මොබයිල් සම්බන්ධතාවය පෙරගෙවුම් එකක් නම්, දායක වූ මුදල ඔබගේ ශේෂයෙන් අඩු වේ.

ආයතනයෙන් දෙන ලද Dialog මොබයිල් සම්බන්ධතාවයක් භාවිත කරන පාරිභෝගිකයන්ට ණයපත්/ හරපත් භාවිතයෙන් හෝ Star Points, genie, eZ Cash හරහා දායක විය හැක.

ඔබට පහත ක්‍රම මගින්ද දායක විය හැක