Manudam Mehewara

Manudam Mehewara logo

සමාජීය යහපැවැත්ම අපේක්ෂා කරනු ලබන හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරන මානුෂීය මෙහෙවරක්

ආයතනික හවුල්කරුවන්

ස්වාධීන විගණන සහකරු

  • PWC

රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පුරා දුෂ්කරතාවයන්ට පත්ව සිටින ප්‍රජාවට සහන සැලසීම වෙනුවෙන් ආයතන කිහිපයක් සමඟ එක්ව 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතය ක්‍රියාවට නැංවිණි.

ශ්‍රී ලංකාව පුරා සිටින අපේ සහාය අවශ්‍ය ජනතාවට සහායවීම සඳහා අපි සැවොම එක්වෙමු! සහයෝගීත්වය හරහා අපට වෙනසක් කළ හැක.

  • එක්රැස් කර තිබෙන අරමුදල

    288,931,615 LKR

    සම්පූර්ණ අරමුදල 19.08.2022

  • අපේ සහාය 2022 අගෝස්තු 15 වෙනිදා වන විට පවුල්

    102,500+ කට

    හිමිව තිබෙනවා

.

ප්‍රතිඥාවක් ලබාදී මේ සඳහා දායක වෙන්න

දිවයින පුරා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින 200,000 කට අධික පවුල් සංඛ්‍යාවකට අවශ්‍ය කඩිනම් සහන සැලසීම වෙනුවෙන් අප ගන්නා සාමූහික ප්‍රයත්නය සමඟ එක්වන ලෙස සියලු සමාගම් හා ආයතනවලට අපි ඇරයුම් කර සිටිමු.

Partner status
Acknowledgment letter from Manudam Mehewara and PwC Sri Lanka
Acknowledgment letter from Manudam Mehewara
Acknowledgement SMS from Manudam Mehewara

පහත සඳහන් ක්‍රම හරහා ඔබේ ආයතනයට / සමාගමට මේ සඳහා දායක විය හැක:

චෙක්පත් මගින්

කරුණාකර පහත විස්තර ඇතුළත් කරන්න
අපගේ නියෝජිතයෙකු ඔබ සමඟ සම්බන්ධ වනු ඇත
ඉහත සඳහන් නියම හා කොන්දේසිවලට මම එකඟ වන අතර 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතය සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් මා සම්බන්ධ කරගැනීමට මගේ අනුමැතිය ලබාදෙමි.

බැංකු හුවමරු / තැන්පතු

  • : Dialog Axiata PLC
  • : ඩොයිෂ් බැංකුව
  • : කොළඹ (7205000)
  • : 0030239004
  • : DEUTLKLXXXX

ඔබ බැංකු හුවමාරුව / තැන්පතුව සිදුකළ පසුව, බැංකු හුවමාරුවේ /තැන්පතුවේ රිසීට්පත ManudamMehewara@dialog.lk ට ඊමේල් කරන්න හෝ 0779 600 700 අංකයට WhatsApp කරන්න

 
visa-master

ණයපත්/ හරපත් හරහා දායක වන්න

(අදාළ USD අනුපාතය, මහ බැංකු අනුපාත අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න. දිනපතා යාවත්කාලීන USD අනුපාතය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර මහ බැංකු වෙබ් අඩවියට පිවිසෙන්න.)

ඔබව ආරක්ෂිත ගෙවීම් දොරටුවක් වෙත යොමු කරනු ඇත