1. If your Night Time Bonus Quota bundle is fully consumed, any usage from 12 midnight to 8 a.m. will be deducted from your available Anytime Data quota.
  2. Or, you still have capacity remaining in your Night Time Bonus Quota, but Anytime usage of the previous day hasn’t been updated as the session ended before reaching 300MB , it will be updated at the end of the session. Hence you would see usage in the Anytime usage quota.
ඩයලොග් ක්ෂණික ඇමතුම් අංශය අමතා නැවත සකස් කරගන්න
System will update data usage records in 300MB blocks. If your previous usage session is less than 300MB, current session will not appear until the system receives data to fill 300MB block. Once this 300MB block is complete, it will appear in the usage record history. In this process when updating the entry, the system will use the time and the date where 300MB block is completed in FULL. However, sessions with less than 300MB can appear in the usage record history if the customer happens to restart - the router intentionally or unintentionally (power failure/router switched-off)
This happens in situations where the customer’s router enters in to a power re-circle or reboot during usage. Router restart will trigger the system to send usage records to usage record history without waiting for a 300MB block to complete. This will indicate the usage details of the last session based on current records and not in complete 300MB blocks.
If your session ends prematurely before completing 300MB block, the system will wait until it receives data to complete 300MB block to display. No usage record will appear in usage record history until the current block reaches 300MB.
  • CPE ක්‍රියාත්මකව තිබේදැයි බලන්න.
  • CPE සහ පරිගණකය අතර නෙට්වර්ක් කේබලය නිසි පරිදි සම්බන්ධ වී ඇත්දැයි පරීක්ෂා කර බලන්න. IP ලිපිනය නිවැරදිව ටයිප් කර තිබේදැයි බලන්න.
  • ඔබේ පරිගණකය හෝ ලැප්ටොප් පරිගණකය නිර්දේශිත අවශ්‍යතා සපුරා ඇත්දැයි බලන්න.
  • ඔබේ පරිගණකයේ බරින් වැඩි ඩවුන්ලෝඩ් කිරීම් හෝ වෙනත් ක්‍රියාකාරකම් සිදු වන්නේදැයි පරීක්ෂා කර බලන්න (බැකප්, වෛරස් ස්කෑන්).
  • Wi-Fi හෝ අන්තර්ජාල සම්බන්ධතාවය Share කර තිබේනම් සෙසු පරිගණක වල බෑන්ඩ්විත් සම්බන්ධතාවය පරීක්ෂා කර බලන්න.
  • සංඥා දක්වනයේ කණු 3ක් වත් පෙන්නුම් කරන්නේදැයි CPE ඒකකය පරීක්ෂා කරන්න.
  • CPE Mode Indicator හි වර්ණය පරීක්ෂා කරන්න.
  • ඔබේ පරිගණකයේ CPE ඒකකයේ Power LED පරීක්ෂා කරන්න.
  • CPE Ethernet කේබල් ඔබේ පරිගණකයේ අන්තර්ජාල සම්බන්ධතාවය සඳහා සම්බන්ධ කර ඇත්දැයි බලන්න.
  • ඔබේ ලැප්ටොප් පරිගණකයේ හෝ ස්මාර්ට්ෆෝන් එකෙහි රැහැන් රහිත සම්බන්ධතාවය සඳහා Wi-Fi ක්‍රියාත්මක කර තිබේදැයි බලන්න.
ඔබට 0117 100 100 ඔස්සේ පාරිභෝගික සේවා මධ්යස්ථානය අමතා අවශ්ය උපදෙස් ලබාගත හැකිය. ඔබ සිටින ස්ථානය ආසන්න වශයෙන් ආවරණ කලාපය තුළ පිහිටා ඇත්නම් ඔබේ බ්රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවය සකස් කරදීම සඳහා නියෝජිතයෙකු පැමිණෙනු ඇත.

Have Another Question?