ඔබට ‍කැමති ක්‍රමයක් තෝරාගත හැක:
  • 456 ඩයල් කරන්න
  • #107# ඩයල් කරන්න
  • *#456# ඩයල් කරන්න
  • BILL ටයිප් කර 456ට SMS කරන්න
  • MyAccount මගින්
  • Dialog Self Care App හරහා
Close the app, restart Bluetooth and re-pair. If this does not work, restart your phone and try again.
iPad Air 2 සහ iPad Mini 3 උපකරණ තෝරා ගත් සේවා මධ්යස්ථාන කිහිපයක් හරහා මිලදී ගත හැක. වැඩි විස්තර www.dialog.lk/ipad හරහා ලබා ගත හැක.

හිමිකාරිත්වය සම්පූර්ණයෙන් ම වෙනස් නම්

  • ඔබේ හිමිකාරීත්වය යාවත්කාලීන කර ගැනීමට වෙළඳ ප්‍රදර්ශනාගාරයක් වෙත යායුතුය.
  • හිමිකාරීත්වය තහවුරුකිරීමට පහත දැක්වෙන අවශ්‍යතා සපයන්න
    • සිම්පත
    • සිම්පත නොමැති නම් බිල්පත් ගෙවූ රිසිට්පත් / සම්බන්ධතාව සදහා භාවිත කළ රීචාර්ජ් කාඩ්පත් අවශ්‍යය
    • ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය (ඉහත සඳහන් පරිදි)
    • ලිපිනය තහවුරු කරන ලියවිල්ලක්
  • සබඳතාවය ලියාපදිංචි කර ඇත්තේ කා වෙතට දැයි ඔබ දන්නේ නම්, හා එම තැනැත්තාට සම්බන්ධ විය හැකි නම්
    • සබඳතාව ඔබේ නමට මාරු කිරීම සඳහා වර්තමාන හිමිකරුගේ අත්සන හා ඔහුගේ /ඇයගේ හැඳුනුම්පතේ පිටපතක් සමග ඔහුගේ අනුමැතිය ඇති ලිපියක් රැගෙන එන්න.

මගේ ලිපිනය පමණක් වැරදිය.

  • ඔබේ හිමිකාරීත්වය යාවත්කාලීන කිරීම සඳහා ඔබ වෙළඳ ප්‍රදර්ශනාගාරයක් වෙත පියනැගීමට අවශ්‍යය.
  • ඔබේ හිමිකාරිත්වය තහවුරු කිරීමට පහත දැක්වෙන අවශ්‍යයතා සැපිරීම අවශ්‍ය වේ.
    • ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය (ඉහත සඳහන් පරිදි)
    • ලිපිනය තහවුරු කරන ලියවිල්ලක්

මගේ විස්තර නිවැරදිය. නමුත් එහි අක්ෂර වින්‍යාසයේ වැරදි හා අඩුපාඩු ඇත.

  • ඔබගේ තොරතුරු යාවත්කාලීන කිරීමක් ඉල්ලා සිටීමට 1777 අමතන්න,
  • නැත්නම් පහත දැක්වෙන ලියකියවිලි සමග වෙළඳ ප්‍රදර්ශනාගාරයක් වෙත පිවිසෙන්න.
    • ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය (ඉහත සඳහන් පරිදි)/li>
    • ලිපිනය තහවුරු කරන ලියවිල්ලක්
  • ජාතික හැඳුනුම්පත් අංකය වැරදියට යාවත්කාලීන වී ඇත්නම් ඔබ වෙළඳ ප්‍රදර්ශනාගාරයක් වෙත පියනැගීමට අවශ්‍යය .
ඔබේ හැඳුනුම්පත යටතේ ඇති සම්බන්ධතා පිළිබඳ පැහැදිලි කරගැනීම්
  • #132# අමතා 4 වන විකල්පය තේරීමෙන් ඔබේ අනන්‍යතාව යටතේ ලියාපදිංචි කළ සියලුම සම්බන්ධතා හදුනා ගත හැකි ය.
  • ඔබ විසින් හදුනා නොගත් සම්බන්ධතා ඔබේ හැදුනුම්පත යටතේ ලියාපදිංචි කොට ඇති නම් ඒවා විසන්ධි කළ හැකිය.
  • එබඳු අංක නැවත සම්බන්ධ කළ හැකිකේ අදාළ භාවිත කරන්නා එම සම්බන්ධතාව ඔහුගේ / හෝ ඇයගේ නම යටතේ ලියාපදිංචි කර ඇත්නම් පමණි.
  • ප්‍රදර්ශනාගාරයක් වෙත පැමිණීමෙන් හෝ පාරිභෝගිකයා විසින් ෆැක්ස් එකක් /ඊ මේල් එකක්/ලිපියක් එවීමෙන් එබඳු සම්බන්ධතා විසන්ධි කරන ලෙස ඉල්ලා සිටිය හැකිය. සබඳතාව විසන්ධි කිරීමට නම් ලිපියේ / ඊමේල් එකේ/ෆැක්ස් එකේ අංකය පිළිබඳ විස්තර සඳහන් විය යුතු අතර ඉල්ලීම සම්බන්ධ ඉදිරි කටයුතු කිරීම සඳහා පාරිභෝගිකයාගේ අත්සන හා ජාතික හැඳුනුම්පතේ පිටපතක් අමුණා තිබිය යුතුය.

  • සිමිපතේ හිමිකාරිත්වය සදහා ඔබේ දුරකථනයෙන් #132# ඩයල් කොට පළමු විකල්පය තෝරන්න.
  • ඔබේ ලිපිනය තහවුරු කිරීම සදහා 3 වන විකල්පය තෝරන්න.

හිමිකාරිත්වය තහවුරුකිරීම සදහා මගපෙන්විමක් ලෙස පහත තිර භාවිත කරන්න.

තනි /පෞද්ගලික සම්බන්ධතා

ප්‍රධාන මෙනුව


1 වන ව්කල්පය
නම හා හැදුනුම්පත් අංකය නිවැරදිය

3 වන ව්කල්පය
ලිපිනය නිවැරදිය

සියලු තොරතුරු නිවැරදිය

4 වන ව්කල්පය
හැදුන්ම්පත යටතේ ඇති අනෙක් සම්බන්ධතා

4 වන ව්කල්පය- තවදුරටත්
හැඳුනුම්පත් යටතේ ඇති අනෙක් සම්බන්ධතා

ආයතනික / කාර්යාලය සම්බන්ධතා

ප්‍රධාන පිටුව


1 වන ව්කල්පය
සිම්පතේ හිමිකාරීත්වය

2 වන ව්කල්පය
මාගේ අංකය

3 වන ව්කල්පය
ලිපිනය තහවුරුකිරීම

4 වන ව්කල්පය
Help

 

හිමිකාරිත්වය සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි

  • සිම්පත
  • ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය
  • ලිපිනය තහවුරු කරන ලියවිල්ලක්

සම්බන්ධතාවය ඔබ ආදරය කරන කෙනෙකුට/ දන්නා පුද්ගලයෙකුට ලබා දී ඇත්නම්, නමුත් ඔබට තවමත් සිම්පතේ හිමිකාරිත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය නම් වෙළඳ ප්‍රදර්ශනාගාරයක් වෙත පිවිසීමෙන් භාවිත කරන්නාගේ තොරතුරු පද්ධතිය තුළ ආරක්ෂණ තොරතුරු ලෙස යාවත්කාලීන කළ හැකිය. කෙසේ නමුත් සම්බන්ධතාවේ හිමිකරු සම්බන්ධතාවය පිළිබඳ වගකීමට බැඳී සිටී .

Have Another Question?