බ්රෝඩ්බෑන්ඩ් යනු ඔබට වේගවත් අන්තර්ජාල පහසුකමක් ලබාදෙන සම්බන්ධතාවයකි.

ලොව පුරා විවිධ ක්‍රියාකරැවන් විවිධ 4G තාක්ෂණයන් භාවිත කරන බැවින් ඔබේ ස්මාර්ට්‍ෙෆා්න් එක සකසා ැත්තේ අදාළ රට තුළ ක්‍රියාත්මක වීමට පමණක් විය හැකිය. එබැවින් 4G ජාලය ඩයලොග් සමග අනුකූල නොවිය හැකිය.

  • යන එන ඕනෑම තැනකදී විශිෂ්ටතම තත්ත්වයෙන් වීඩියෝ නැරඹිය හැකිය.
  • HD තත්ත්වයෙන් වීඩියෝ නැරඹීමේ හැකියාව.
  • වේගයෙන් ෆොටෝ අප්ලෝඩ් කිරීමේ හැකියාව.
  • ක්ෂණිකව වෙබ් අඩවි වෙත පිවිසී‍මේ හැකියාව.
  • අතරමගදී වුවත් සින්දු ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව.
  • අඩුම කාලයකින් ලියවිලි සහ ඉදිරිපත් කිරීම් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව

Have Another Question?