දෙස් විදෙස් නාලිකා විකාශනය කිරීම සඳහා ඩයලොග්ටෙලිවිෂන් අතිනවීන තාක්ෂණය භාවිත කරයි. DVB-S (Digital Video Broadcasting) සහ MPEG4 තාක්ෂණ සමගින් ඩයලොග් සැටලයිට් රූපවාහිනිය DVD වැනි රූප සහ CD වැනි ශබ්ද ගෙන එනු ලබයි

In the event you encounter a technical issue with your Dialog Television; you may at your sole discretion contact the third party service providers listed below provided you agree that Dialog Television Private Limited shall have no liability to you in any manner whatsoever, for such services obtained by you from such third party service providers.

Service providers List

  • Repairs and maintenance
  • On-site visits, fully trained professional technical team and island wide service reach.

ඩයලොග් සැටලයිට් රූපවාහිනී සේවය සඳහා භාවිත කරන්නේ Ku-Band නම් ඉතා ඉහළ සංඛ්යාතයයි. මෙහි වාසි මෙන්ම අවාසි සහගත අවස්ථා ද නැතිවා නවේ. මෙහි ඇති වාසිය නම් ප්රමායෙන් කුඩා ග්රාහක උපකරණ සමගින් වුවද සුපැහැදිිලි රූප සහ ශබ්ද විකාශනයට ඇති හැකියාවයි.

එසේම මෙහි ඇති අවාසිය වන්නේ මෙමගින් කෙටි දුර සංඥා නිකුත් කිරීමයි. ඒ නිසා වර්ෂාව ඇති වේලාවලදී සංඥාවල ගමන්මගට බාධා සිදු වේ. එම නිසා වර්ෂාව ඇති වේලාවලදී පැහැදිලි රූප නැරඹීමේ ගැටලු මතු විය හැකිය.

මුල් පාරිභෝගිකයා විසින් තම ජාතික හැඳුනුම්පතේ පිටපතක් සමග අත්සන සහිතව ඉල්ලුම් කිරීමේ ලිපියක් යොමු කිරීම. එම ඉල්ලුම් කිරීමේ ලිපිය ඕනෑම ඩයලොග් පාරිභෝගික සේවා මධ්යස්ථානයකට ගෙනැවිත් භාරදීමට හෝ 011 2 808 718 වෙත ෆැක්ස් කළ හැකිය.

මේ සඳහා අදාළ ගාස්තු වන්නේ

  • හිමිකාරිත්වය පැවරීමේ ගාස්තුව රු. 600/- (Including tax)
  • Equipment relocation (Different locations) - Postpaid : LKR 2,000/- (Including tax) & Prepaid: LKR 3,000/- (Including tax)
  • Equipment re-fixing (Same premises) - LKR 1,500/- (Including tax)

ඔබේ ලිපිය, ෆැක්ස් පණිවිඩය හෝ email පණිවිඩය අදාළ අංශය වෙත ලබීමෙන් පැය 48ක් ඇතුළත අපි ඊට ප්රතිචාර ලබාදෙන්නෙමු.

Note:

  • තැපැල් මගින් ඔබ යොමු කරන ඉල්ලීමේ ස්වභාවය අනුව ඊට ප්රතිචාර ලබා දීමේ කාලය වෙනස් විය හැක.
  • තැපෑලේදී සිදුවන ප්රමාදයන් සලකා බැලේ.
  • ෆැක්ස් මගින් යොමු කරන ඉල්ලීම් පිළිබඳව වැඩි විස්තර හෝ විමසීම් සිදු කිරීමට අවශ්ය නම් ඒ සඳහා ගත වන කාලය වෙනස් විය හැකිය.

ඔව්, තෝරාගන්නා පැකේජය අනුව අමතර ගාස්තුවක් ගෙවිය යුතුය. ගාස්තු ගෙවිය යුත්තේ ඩිකෝඩරය සඳහා පමණි.

For more details on the Multi Room product, visit www.dialog.lk/make-every-room-in-your-home-a-tv-room

දැන් ඔබගේ පහසුව වෙනුවෙන් ඩයලොග් රූපවාහිනී වෙතින් චිත්‍රපට, ක්‍රීඩා, විනෝදාත්මක,අධ්‍යාපනික ආදී චැනල් පැක් තෝරා ගැනීමේ හැකියාව ලබා දී ඇත. අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක කරන්න.

කෙටි පණිවුඩ හරහා ක්‍රියාත්මක කිරීම පහත ලෙස සිදු කල යුතුය.
ඔබේ ඩයලොග් ජංගම දුරකථනයෙන්:
සක්‍රිය කිරීම - ON <ඩයලොග් ටෙලිවිෂන් ගිණුම් අංකය><චැනල් පැක් කේත අංකය> ලෙස ටයිප් කර 679 වෙත යොමු කරන්න.
අක්‍රීය කිරීම - OFF<ඩයලොග් ටෙලිවිෂන් ගිණුම් අංකය><චැනල් පැක් කේත අංකය> ලෙස ටයිප් කර 679 වෙත යොමු කරන්න.

වෙනත් ජංගම දුරකථනයකින්:
සක්‍රිය කිරීම - ON <ඩයලොග් ටෙලිවිෂන් ගිණුම් අංකය><චැනල් පැක් කේත අංකය> ලෙස ටයිප් කර 077 0 679 679 වෙත යොමු කරන්න.
අක්‍රීය කිරීම - OFF<ඩයලොග් ටෙලිවිෂන් ගිණුම් අංකය><චැනල් පැක් කේත අංකය> ලෙස ටයිප් කර 077 0 679 679 වෙත යොමු කරන්න.

කොන්දේසි

  • චැනල්  පැක් ගාස්තුව අය වන්නේ ඔබේ මාසික පැකේජ ගාස්තුවට අමතරව වනු ඇත.
  • ක්‍රියාත්මක කල අදාළ චැනල් පැක් මාසිකව ස්වයංක්‍රීයව අළුත් වීම සිදු වනු ඇත.
  • ක්‍රියාත්මක කල අදාළ චැනල් පැක් ගාස්තුවට බදු අයවේ.

සටහන: ඔබ විසින් අදාළ චැනල් පැක් ක්‍රියාත්මක කරන විට ඔබගේ ඩිකෝඩරය (STB) ක්‍රියාත්මක කර තිබීම අත්‍යාවශ්‍ය වේ.

Rescan your decoder while keeping it switched ON
  • MyDialog App
    Open MyDialog App, select Dialog TV & click on rescan
    OR
  • SMS
    Type RESCAN <space> , Dialog TV Account number & SMS to 679, from your Dialog Mobile or to 0770 679 679 from any other mobile network

a. HD Enabled TV – You will require a Full HD or a HD Ready Television to enjoy the high clarity, vivid colors and sharpness of the images which guarantees an overall higher viewing experience than a standard TV.

b. Home Theater System – A home theater sound system will help you to achieve theater like sound effects right in your living room.

c. Dialog TV HD Set Top Box – You will require a Dialog TV HD Set Top Box to receive the HD quality broadcast which will ensure that High Definition content are broadcast direct to your home.

ඔව්. #147# අමතා Ask for Credit from Dialog හරහා ඔබට තාවකාලිකව සම්බන්ධතාවය නැවත ලබා ගත හැක.

My Account සේවාව හරහා

ඩයලොග් MyDialog app හරහා

ඔබගේ ඩයලොග් දුරකතනයෙන් සක්‍රිය කිරීම/ අක්‍රීය කිරීම සඳහා,
සක්‍රීය කිරීම - ON (හිස්තැනක්) ඔබගේ ඩයලොග් TV අංකය (හිස්තැනක්) නාලිකාවේ අංකය ලෙස ටයිප් කර 679 වෙත SMS කරන්න.
අක්‍රීය කිරීම - OFF (හිස්තැනක්) ඔබගේ ඩයලොග් TV අංකය (හිස්තැනක්) නාලිකාවේ අංකය ලෙස ටයිප් කර 679 වෙත SMS කරන්න.

වෙනත් දුරකථන ජාල හරහා නාලිකා සක්‍රිය කිරීම/ අක්‍රීය කිරීම සඳහා,
සක්‍රීය කිරීම - ON (හිස්තැනක්) ඔබගේ ඩයලොග් TV අංකය (හිස්තැනක්) නාලිකාවේ අංකය ලෙස ටයිප් කර 0770 679 679 වෙත SMS කරන්න.
අක්‍රීය කිරීම - OFF (හිස්තැනක්) ඔබගේ ඩයලොග් TV අංකය (හිස්තැනක්) නාලිකාවේ අංකය ලෙස ටයිප් කර 0770 679 679 වෙත SMS කරන්න.

ඔබට ‍පහත සඳහන් කැමති ක්‍රමයක් තෝරාගත හැක:
  • 456 ඩයල් කරන්න (ඩයලොග් දුරකථන සඳහා පමණි)
  • #147# ඩයල් කරන්න (ඩයලොග් දුරකථන සඳහා පමණි)
  • BILL(හිස්තැනක්)DTV ගිණුම් අංකය ටයිප් කර 679ට SMS කරන්න (ඩයලොග් දුරකථන සඳහා පමණි)
  • MyAccount මගින්
  • MyDialog App හරහා

Have Another Question?