Activation

BB15
BB15 ටයිප් කර 678ට SMS කරන්න

BB25
BB25 ටයිප් කර 678ට SMS කරන්න

Deactivation

BB15
BB15 ටයිප් කර 678ට SMS කරන්න

BB25
BB25 ටයිප් කර 678ට SMS කරන්න

ඔබට අපගේ ඕනෑම පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින්, ආකේඩ් හෝ ෆ්රැන්චයිස් මධ්‍යස්ථානයකින් සම්බන්ධතාවයක් ලබාගත හැකිය.

මූලික අවශ්‍යතා:

පසුගෙවුම් සම්බන්ධතා සඳහා

  • ඔබ වයස අවුරුදු 18ට වැඩි විය යුතුය.
  • සම්බන්ධතා ගාස්තුව සහ දේශීය ඇමතුම් ගාස්තුව.
  • හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදෙස් ගමන් බලපත්‍රය (ජාතික හැඳුනුම්පත් අංකය සමග).
  • බිල්පත් ලිපිනය තහවුරු කිරීමේ ලියවිලි.
  • සම්බන්ධතාවය මිලදී ගැනීමේදී ඔබ එම ස්ථානයට යාම අනිවාර්ය වේ.

පෙරගෙවුම් සම්බන්ධතා සඳහා

  • ඔබ වයස අවුරුදු 16ට වැඩි විය යුතුය.
  • සම්බන්ධතා ගාස්තුව
  • හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදෙස් ගමන් බලපත්‍රය(ජාතික හැඳුනුම්පත් අංකය සමග)
  • සම්බන්ධතාවය මිලදී ගැනීමේදී ඔබ එම ස්ථානයට යාම අනිවාර්ය වේ

Have Another Question?