• සිමිපතේ හිමිකාරිත්වය සදහා ඔබේ දුරකථනයෙන් #132# ඩයල් කොට පළමු විකල්පය තෝරන්න.
  • ඔබේ ලිපිනය තහවුරු කිරීම සදහා 3 වන විකල්පය තෝරන්න.

හිමිකාරිත්වය තහවුරුකිරීම සදහා මගපෙන්විමක් ලෙස පහත තිර භාවිත කරන්න.

තනි /පෞද්ගලික සම්බන්ධතා

ප්‍රධාන මෙනුව


1 වන ව්කල්පය
නම හා හැදුනුම්පත් අංකය නිවැරදිය

3 වන ව්කල්පය
ලිපිනය නිවැරදිය

සියලු තොරතුරු නිවැරදිය

4 වන ව්කල්පය
හැදුන්ම්පත යටතේ ඇති අනෙක් සම්බන්ධතා

4 වන ව්කල්පය- තවදුරටත්
හැඳුනුම්පත් යටතේ ඇති අනෙක් සම්බන්ධතා

ආයතනික / කාර්යාලය සම්බන්ධතා

ප්‍රධාන පිටුව


1 වන ව්කල්පය
සිම්පතේ හිමිකාරීත්වය

2 වන ව්කල්පය
මාගේ අංකය

3 වන ව්කල්පය
ලිපිනය තහවුරුකිරීම

4 වන ව්කල්පය
Help

 

හිමිකාරිත්වය සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි

  • සිම්පත
  • ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය
  • ලිපිනය තහවුරු කරන ලියවිල්ලක්

සම්බන්ධතාවය ඔබ ආදරය කරන කෙනෙකුට/ දන්නා පුද්ගලයෙකුට ලබා දී ඇත්නම්, නමුත් ඔබට තවමත් සිම්පතේ හිමිකාරිත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය නම් වෙළඳ ප්‍රදර්ශනාගාරයක් වෙත පිවිසීමෙන් භාවිත කරන්නාගේ තොරතුරු පද්ධතිය තුළ ආරක්ෂණ තොරතුරු ලෙස යාවත්කාලීන කළ හැකිය. කෙසේ නමුත් සම්බන්ධතාවේ හිමිකරු සම්බන්ධතාවය පිළිබඳ වගකීමට බැඳී සිටී .

Have Another Question?