Zer077 යනු සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ, උපදෙස්, විහිළු තහළු, තේරවිලි, ක්‍රීඩා, වෝල්පේපර් යනාදි කෙටි “ෆ්ලෑෂ්” පණිවිඩ ඔබේ ජංගම දුරකථනයට එවන “පුශ් සර්විස්” සේවාවකි. මෙම පණිවිඩ සඳහා ඔබෙන් ගාස්තුවක් අය නොකෙරේ. අය කෙරෙන්නේ ඔබ එම පණිවිඩයක් ක්ලික් ඒ හරහා සම්බන්ධ වුවහොත් පමණි.
  1. ඔබේ දුරකථන මෙනුවේන් 'Dialog Services' තෝරා ගන්න
  2. Zer077 Live තෝරා ගෙන 'Activations' තෝරා ගන්න. ඉන්පසු 'Activate' කරන්න
  3. Zer077 Live මෙනුවෙන් 'Update Handset' තෝරා ගන්න
You can deactivate these services via the MyDialog app or by dialing #678*6#.
In order to activate these services you need to go to the service access URL provided and promoted to you by the service provider (visit the portal for available services) and provide dual consent to activate the services.

පලමු පියවර – දෙමාපිය ඇමතුම් අංක සැකසීම.

මොනයම් හෝ හේතුවක් නිසා Vodafone Guardian අක්‍රීය වූ අවස්ථාවක පණිවිඩයක් ලබා ගැනීම සඳහා මෘදුකාංගයෙහි දෙමාපිය ඇමතුම් අංකයක් ඇතුලත් කර Save කරන්න. දුරකතනයෙන් හදිසි ඇමතුමක් ගන්නා විට ඔබට ඒ සම්බන්ධයෙන් පණිවිඩයක් ලැබේ.

පියවර 2– මුර පදයක් යොදන්න.

මෙම මෘදුකාංගය මුර පදයක් මඟින් පාලනය කල හැක. මුර පදය නොමැතිව settings හි වෙනස්කිරීම් කල හොහැක. ඔබගේ මුර පදය දෙවරක් ඇතුලත් කර Save කරන්න.

පියවර 3 - Message Helper ක්‍රියාත්මක කරන්න

ඔබ Message Helper ක්‍රියාත්මක කිරීමේදි, මෙම මෘදුකාංගයෙහි incoming පණිවිඩ අසල 'I Do Not Accept This' ලෙස සඳහන් බොත්තමක් පෙන්නුම් කරයි. මෙම බොත්තම එබූ විට, දරුවාගේ inbox වලින් එම පණිවිඩය නැති වේ.
Message Helper වෙත ගොස් 'always enabled', 'never-enabled' හෝ 'Enabled between' click කර ඔබ තෝරාගත් පැය සහ දින ඇතුලත් කරන්න.

පියවර 4 – Settings අභිරුචිකරණය

ඇමතුම්, SMS පණිවිඩ ,කැමරා , බ්‍රවුසරය සහ මෘදුකාංග ඇතුලත්/ඉවත් කිරීම වැනි දුරකතනයේ අනෙකුත් අංග වල Settings අභිරුචිකරණය
උදාහරණයක් ලෙස :

  • ඔබගේ දරුවාට ඇමතුම් හා පණිවිඩ ලබා ගත හැකි අවස්ථාවන් සඳහා කාල සටහනක් සකසන්න. ‘Calls and Messages’ වෙත ගොස් ‘Active Hours’ click කර කාල සීමා තෝරා ගන්න. මෙයින් ඔබගේ දරුවා පාසල් වේලාවේදි මෙන්ම රාත්‍රියේදි නින්දට යන වේලාවෙන් පසු දුරකතනය භාවිතා කරන කාලය සීමා කර ගත හැක.
  • අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවීමට අවශ්‍ය නම් 'Phone Features' වෙත ගොස් 'Browser' select කර 'Never allowed' විකල්පය තෝරා ගන්න.
  • පාසලේදි, කැමරාව භාවිතා කිරීම වැළැක්වීම සඳහා, 'Phone Features' හි 'Camera' වෙත ගොස්, පහල ඇති timer, 'Allowed between' ලෙස සකස් කරන්න.

Mobile for Good programme හි කොටසක් ලෙස Vodafone පදනම (පුණ්‍ය කටයුතු ලියාපදිංචි අංක 1089625 මඟින්) Vodafone Guardian වැඩි දියුණු කර ඇත.

පාරිභෝගිකයා තෝරාගන්නා ආවරණය අනුව ප්රතිලාභ ආවරණයට අදාළ මුදල ගෙවීම සිදුකරයි. මූලික ආවරණයෙන් එක රැයක් සඳහා රු. 1200 ක ගෙවීමක් සිදුකරන අතර, පළමු රාත්රියේ සිට රාත්රී කාල 30 ක උපරිමයක් දක්වා එය හිමිවෙයි.
  • හිමිකම් පෑමේ ක්රියාවලිය
    • පියවර අංක 1 – 444 අමතන්න.
    • පියවර අංක 2 - කැමති භාෂාව තෝරන්න.
    • පියවර අංක 3 - Dialog Per Day Insuarance සේවාව සඳහා අංක 3 ඇතුළත් කරන්න.
    • පියවර අංක 4 - රෝහල්ගතවීම සඳහා සහාය වන සැලැස්ම සඳහා අංක 2 ඇතුළත් කරන්න.
    • පියවර අංක 5 - හිමිකම් පෑම සඳහා අංක 2 ඇතුළත් කරන්න.
    • පියවර අංක 6 – හිමිකම් පෑමේ සුදුසුකම් සහ ඒ සඳහා ලියාපදිංචි වන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා, ඔබේ ඇමතුම පාරිභෝගික සේවා සහායකයෙකු වෙත යොමු කරනු ලැබේ.

  • රෝහල්ගත්වීමේදී මූල්ය ප්රතිලාභය සඳහා හිමිකම් පෑමේ ෆෝරමය / පත්රිකාව

  • රෝහලෙන් පිටවී දින 90 ක කාලයක් තුළ හිමිකම් පෑම ඉදිරිපත් කිරීම ආරම්භකර තිබිය යුතුය.
  • හිමිකම් පෑම සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භවන්නේ පහත දැක්වෙන ලේඛන ඉදිරිපත්කිරීමේන් පසුවයි:
    • සම්පූර්ණ කළ හිමිකම් පෑමේ ආකෘති පත්රය
    • සම්පූර්ණ කළ රෝග විනිශ්චය කාඩ්පතෙහි පිටපතක්
    • අනන්යතා සහතිකයේ පිටපතක් ( ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්රය)
    ෆෝරමය / පත්රිකාව සම්පූර්ණකර ඉදිරිපත්කල විට රක්ෂණ සහකරු විසින් වැඩ කරන දින 5 ක් තුළ හිමිකම් ගෙවීම සිදුකරනු ලබයි.

පියවර අංක 1
#107*1# අමතන්න

පියවර අංක 2
‘Register for Hospitalisation Support Plan’ යන්න Select කර ලියාපදිංචිවීම සඳහා අවශ්ය තොරතුරු ලබාදී (පාරිභෝගිකයාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය) තහවුරුකිරීමේ කේතය වන #107*1# අමතන්න.

පියවර අංක 3
ඔබේ ලියාපදිංචිය තහවුරු කිරීම සඳහා ‘Dialog Hospitalisation Support Plan’ වෙතින් එම සේවාව සඳහා ඔබ පිළිගන්නා කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.

පියවර අංක 4
පෙරගෙවුම් පාරිභෝගිකයන්ගේ ගෙවීම් ඔවුන්ගේ ජංගම දුරකතන සම්බන්ධතාවයෙන් දෛනිකව අඩුකර ගැනෙන අතර, පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා එම ක්රියාවලිය මාසිකව සිදුවෙයි.

පියවර අංක 5
රෝහල්ගත කල විට අංක 444 ඔස්සේ අපගේ පාරිභෝගික සේවා සහාය අමතා රක්ෂණ නියෝජිතයෙකුග්ගේ සහාය ලබාගන්න.

පියවර අංක 6
ඔබ විසින් සම්පූර්ණ ලේඛන ඉදිරිපත්කල පසු වැඩ කරන දින 05 ක් තුළ ඔබේ රක්ෂණාවරණය ගෙවීම සිදුකරනු ලබයි.

වැඩි විස්තර සහ හිමිකම් ප්රකාශ කිරීම සඳහා කරුණාකර 444 අමතන්න.

පෙරගෙවුම් සම්බන්ධතාවක් සහිත ඔබේ ජංගම දුරකතනයේ ප්රමාණවත් ශේෂයක් නොමැතිවිටදී, ඔබෙන් සම්පූර්ණ අඩුකරගැනීම සිදුනොකර තිබියදීත්, ඔබට තවදුරටත් ආවරණය සැලසෙන පරිදි අප එය සකස් කරදීමට කටයුතු කරන්නෙමු. (සම්පූර්ණ අඩුකරගැනීම සිදුකල නොහැකිනම් අර්ධ වශයෙන් ගෙවූ රක්ෂණාවරණයක් සැලසේ)

රක්ෂණ ඔප්පුවෙන් අර්ථ දක්වා ඇති රක්ෂණලාභියෙකුට ඩෙංගු රෝගය වැලඳී ඇති බවට තහවුරු වූ විටදී, පහත සඳහන් කරුණු යටතේ ඉහළම ගෙවීම සිදුකරනු ලබයි :

ඩෙංගු රෝගය සඳහා ප්රතිකාර ලබන අවස්ථාවක ඒ වෙනුවෙන් මුදල් ලබාදෙන ආකාරයත්, ප්රතිකාර සඳහා රැඳී සිටින දින ගණන අනුව, රෝහල් සඳහා ගෙවීම් සිදුකරන ස්ථාවර ක්රමවේදයත්, සියලූම ලැයිස්තුගත ප්රතිලාභ ප්රේරකවලට අනුකූල වන පරිදි පහතින් දක්වා ඇත. (නියම සහ කොන්දේසිවල පළමුවෙනි ඇමුණුම බලන්න)

මාසික වාරිකය ආවරණය කල දින ගණන ඩෙංගු ප්රතිකාරය සඳහා මුදල් ලබාදෙන ආකාරය
රු. 50 සිට රු. 129 දක්වා 16 - 30 ක් හෝ දින 31 ක් රු. 12,500
රු. 01.00 සිට රු. 49.50 01 සිට දින 15ක් දක්වා රු. 6,250

ඉහත සඳහන් දේ සඳහා යටත්වන කරුණු මෙසේයි:

  • රක්ෂණ ඔප්පුවේ 1.1 යටතේ දක්වා ඇති උපරිම සීමාව රු. 36,000.00 කි.
  • අනුකූලවන ප්රතිලාභ ප්රේරක පහතින් දක්වා ඇත.

විශිෂ්ට ශබ්ද තත්ත්වයකින් හා අති නවීණ තාක්ෂණයෙන් අණූන HD Voice මඟින් ඔබට දුරකතන ඇමතුම් නවතම ආකාරයකට අත් විඳිය හැකි වේ. සංකීර්ණ තාක්ෂණයකින් හෙබි HD Voice අනවශ්‍ය පසුබිම් ශබ්ද බාල කරන හෙයින් ඔබට කිසිදු බාධාවකින් තොරව එකිනෙකා සමඟ සන්නිවේදනය කල හැක.

HD Voice වලට අනුකූල උපාංග : smart phones/ WB-AMR (Wide Band – Adaptive Multi Rate) හෝ G.722.2" වලට එකඟ උපාංග . මීට අමතරව, අමතන්නා මෙන්ම ග්‍රාහකයා යන දෙදෙනාටම HD අනුකූල උපාංග හා, HD තාක්ෂණය ඇතුලත් 3G හෝ 2G ජාලයක් තිබිය යුතු වේ.

SMS
Start E ලෙස ටයිප් කර 8338ට SMS කරන්න (ඉංග්‍රීසි සඳහා)
Start T ලෙස ටයිප් කර 8338ට SMS කරන්න (දෙමළ සඳහා)
 
 
අන්තර්ජාලය හරහා
ඉංග්‍රීසි : http://lk.mzine.mobi/engsub
දෙමළ : http://lk.mzine.mobi/tamsub
අන්තර්ජාලය හරහා
ඉංග්‍රීසි : http://lk.mzine.mobi/engsub වෙත ගොස් "My Account" ක්ලික් කරන්න
දෙමළ : http://lk.mzine.mobi/tamsub වෙත ගොස් "My Account" ක්ලික් කරන්න
  • විශිෂ්ට-තත්ත්වය/ සුපැහැදිලි voice call අත්දැකීම
  • අවට සියලු ගෝෂාකාරි ශබ්ද යටපත් කරයි
  • පසුබිම් ගෝෂාකාරි තත්ත්වයක හෝ අමතන්නා speakerphone භාවිතා කරන විටකදී වැනි බාධාකාරි අවස්ථාවන් තුල මනා සන්නිවේදනන පහසුකම්.
  • දීර්ඝ දුරකතන සම්මන්ත්‍රණවලදී කටහඬ තේරුම් ගැනීමේ හා ඇසීමේ පහසු බව.
  • කටහඬ හඳුනා ගැනීම, ව්‍යාකූල ශබ්ද වටහා ගැනීම හා විවිධ උච්චාරණ තේරුම් ගැනීමටත් පහසු වේ.
ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරඟ ටෙස්ට් එක් දින විස්සයි20
කාසියේ වාසිය
කණ්ඩායම්
දිවා ආහාර විවේකය    
තේ පැන් විවිකේය    
දවසේ ක්‍රීඩා කිරීම නැවතීම    
ඉනිමේ අවසානය
කඩුළු දැවීයාම පිළිබඳ පණිවිඩ
පන්දු වාර 10කට වරක්    
පන්දු වාර 5කට වරක්    
පැය භාගයකට වරක් තරඟ විස්තර    
පිතිකරු ලකුණු 50ක් හෝ 100ක් ලබා ගැනීම
තරඟ ප්‍රථිඵල
තරඟයේ/තරඟාවලියේ වීරයා
වෙනත් ජාත්‍යන්තර තරඟ      
තරඟ සාරාංශය
මෙම සේවාව අදාල වන්නේ සුපර්ලයින් සුඛෝපභෝගී බස් සේවාවට යටත් ගමන් මාර්ගවලට පමණි
ගමන් මාර්ගය ගමන් මාර්ග අංකය බස් වර්ගය මිල
කොළඹ - බදුල්ල 99 අධි සුඛෝපභෝගී රු. 905.00 + (ඩයලොග් ප්‍රමියම් රු. 30.00 + බදු බැගින්)
කොළඹ - ත්‍රිකුණාමලය 49 අධි සුඛෝපභෝගී රු. 900.00 + (ඩයලොග් ප්‍රමියම් රු. 30.00 + බදු බැගින්)
කොළඹ - අක්කරෙයිපත්තුව 98 අධි සුඛෝපභෝගී රු. 1130.00 + (ඩයලොග් ප්‍රමියම් රු. 30.00 + බදු බැගින්)
  • මිලදී ගන්නා සෑම ටිකට් පතකටම අතිරේක රු. 50.00 බැගින්
  • ඇමතුමකට රු. 15.00 බැගින්
  • කැමති තැනක සිට කැමති මොහොතක ඉගෙන ගැනීමේ පහසුව
  • guru.lk වෙත ඕනෑම අන්තර්ජාල පැකේජයක් සමග පිවිසිය හැක
  • ඔබේ ෆේස්බුක්, ට්විටර්, ලින්ක්ඩ් ඉන් හා ගූගල් පිටු හෝ ඩයලොග් කනෙක්ට් හෝ guru.lk ගිණුම භාවිතා කර guru.lk හි පාඪමාලා හා ලියපදිංචි විය හැක
  • ලියාපදිංචි අයට දේශන හා පාඩමට අදාල කරුණු ග්‍රාහක කාලය අතරතුර ඕනෑම වාරයක් දැක ගත හැක
  • guru.lk හි ඇති ෆෝරමය මගින් ලියාපදිංචි අයට දේශකයන් සමග සංවාදයේ යෙදීමෙන් කාලය හා මුදල් ඉතිරි කර ගත හැක
  • eZ Cash හා ක්‍රෙඩ්ට් කාඩ් මගන් ගෙවීමේ හැකියාව ඩයලොග් පාරිභෝගිකයන් සතුය
  • එටිසලාට් පාරිභෝගිකයන්ට ද eZ Cash වලින් ගෙවිය හැක
  • කූපන් අංක (coupon codes) හරහා ලියාපදිංචි වන්න (මේ වලංගු දින සහිත විශේෂ කූපන් අංක වේ)
    • පළමු ක්‍රමය: ඔබේ ඩයලොග් ජංගම දුරකථනයේ කූපන් අංකය ටයිප් කර 445ට එස්.එම්.එස්. කරන්න
    • දෙවන ක්‍රමය: guru.lk වෙත පිවිස තෝරාගත් පාඨමාලාවට අදාල මිලදී ගැනීම් වෙබ් පිටුවේ කූපන් අංකය සටහන් කරන්න
  • ඩයලොග් නොවන පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමට පුළුවන
    • පාඨමාලා ගාස්තුව දෛනිකව, සිතයකට වරක් හෝ මාසික ග්‍රාහක ක්‍රමයකට ගෙවිය හැක. ගෙවීම පාඨමාලවේ කාල සීමාව අනුව ස්වයංක්‍රීයව අළුත් කෙරේ
    • පාඨමාලා ගාස්තුව ගෙවන්නේ ඩයලොග් දුරකථකතනයික් නම්, පාර්භෝගිකයාගේ කැමැත්ත අනුව එම ගාස්තුව දිනකට හෝ සතියකට වරක් අඩුකර ගත හැක. නමුත් සේවාව ග්‍රාහකභාවය ලබා ගැනීමෙන් පසු නතර කරහොත් පාරිභෝගිකයාගෙන් ගාස්තුවක් අය කෙරේ
    • මාසික ගාස්තුව ගෙවන්නේ ක්‍රෙඩ්ට් කාඩ් හෝ eZ Cash මගින් නම් එම මාසයේ සම්පූර්ණ ග්‍රාහක ගාස්තුව එක වර අය කෙරේ

ඩයිවර්ට් සේවය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඔබට ලැබෙන සෑම කෙටි පණිවිඩයක්ම ඔබ විසින් සපයා ඇති අංකයට හරවා යැවේ. උදාහරණයක් ලෙස, ඔබේ දුරකථනයේ බැටරිය බැස යාමට ඔන්න මෙන්න යැයි සිතමු. එවිට ඔබ ඉක්මනින් මෙම සේවාව ක්‍රියාත්මක කර ඔබට ලැබෙන එස්.එම්.එස්. පණිවිඩ ඔබේ මිතුරාගේ අංකයට හරවා යැවීමට සලස්වයි. ඉන්පසු ඔබට ලැබෙන සෑම පණිවිඩයක්ම ඔබේ මිතුරාට ලැබෙනු ඇත. එලෙස හරවා එවුනු පණිවිඩයක් හඳුනා ගැනීමට පණිවිඩය එවන තැනැත්තාගේ දුරකථන අංකය ඉදිරියෙන් '+00' සඳහන් වී ඇත්දැයි බලන්න. උදාහරණයක් ලෙස +009477712356

එස්.එම්.එස්. ඩයිවර්ට් සේවාව පාලනය කිරීමට හා පරීක්ෂා කිරීමට විශේෂ විධාන කිහිපයක් ඇත.

ක්‍රියාව එස්.එම්.එස්. විධානය මෙම අංකයට යවන්න
හරවා යැවීමේ තත්වය පරීක්ෂා කර බලන්න DIV STATUS 9010
උපසර්ගය ක්‍රියත්මක/ක්‍රියාවිරහිත කරන්න DIV PREFIX ON / DIV PREFIX OFF
උපදෙස් DIV
  • විවිධ මාධ්‍යයන්ගෙන් ඔබට ලැබෙන සෑම වැදගත් පණිවිඩයක්ම දැන් ඔබගේ ජංගම දුරකතනයට ලබා ගත හැක.
  • වෙබ් මාර්ගයෙන්ද ඔබගේ පණිවිඩ වෙත ප්‍රවේශ විය හැක. එසැණින්ම ඔබට දැන් පණිවිඩ reply හෝ forward කිරීම සිදු කල හැකිය.
  • ඔබගේ web inbox හි 15 Mb ඉඩකඩක් පණිවිඩ ගබඩා කිරීම සඳහා ලැබේ.
  • ඔබගේ දුරකතනයෙන් ෆැක්ස් පණිවිඩ බලන්න. ඔබගේ නියම ෆැක්ස් නොම්මරය ( virtual fax number) ඔබ කැමති ඕනෑම නොම්මරයකට forward කල හැකි වේ.
  • ෆැක්ස් පණිවිඩ කියවීම සඳහා, මෙහි පිවිස pocketoffice.dialog.lk ඔබගේ වෙබ් ගිණුමට log in වන්න. ඔබට ලැබුණු ෆැක්ස් පණිවිඩ ඕනෑම email ලිපිනයකට, කිසිදු අතිරේක ගාස්තුවකින් තොරව නැවතත් forward කල හැකි වේ.

අවශ්‍යය

  • MMS පහසුකම සහිත දුරකථන (MMS අනුකූල දුරකථන)
  • ඩයලොග් , GPRS සහ MMS සක්‍රීය සම්බන්ධතාවයක්

MMS සක්‍රිය කිරීම:

MMS එකක් යැවූ විට මෙම සේවාව ස්වයංක්‍රියව සක්‍රිය වේ.

MMS සැකසුම් :

MMS සේවාව ලබා ගැනීමට : MMS ලෙස type කර 700 ට යවන්න.

MMS සේවාව නොමැති දුරකතනයකට පණිවිඩය යැවීමේදි ,

MMS සේවාව නොමැති දුරකතනයකට පණිවිඩය යැවීමේදි,සේවා දායකයාට "You have been sent a picture message!" යනුවෙන් SMS පණිවිඩයක් ලැබෙනු ඇත.

MMS හරහා ඊමේල් පණිවිඩයක් යැවීම.

පණිවිඩය ටයිප් කර නිමවූ පසු ලබන්නාගේ ලිපිනය ඇති තැන ඔහුගේ/ඇයගේ ඊමේල් ලිපිනය අතුලත් කර send ඔබන්න.

මෙම සේවාව එස්.එම්.එස්. හරහා ක්‍රියාත්මක කර හැක. DIV [පණිවිඩය හරවා යැවිය යුතු අංකය] ටයිප් කර 9010ට එස්.එම්.එස්. කරන්න. උදාහරණයක් ලෙස 0777654321 අංකයට හරවා යැවිය යුතු නම්:
DIV 0777654321
යන්න 9010ට යවන්න.

හැරවී යාම ක්‍රියාවිරහිත කිරීමට (කෙටි පණිවිඩ නැවත ඔබේ අංකයට ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවල) DIV DEL ටයිප් කර 9010ට යවන්න. උදාහරණයක් ලෙස:
DIV DEL

හඳුනාගැනීම සඳහා කෙටි පණිවිඩය ඉදිරියෙන් +00 යන්න දිස් වෙයි. (උදාහරණයක් ලෙස +0094777123456). ඔබට මෙය අපගේ වෙබ් අඩවියේ sms.dialog.lk වෙත පිවිස ඔබගේ භාවිත නාමය හා මුර පදය භාවිතා කරමින් සක්‍රීය කල හැක.

මෙසේජ් සෙන්ටර් අංකය - කෙටි පණිවිඩයක් යැවීමට පළමුව මෙසේජ් සෙන්ටර් අංකයක් ස්ථාපිත කරගනත යතුය (+9477000003). මෙය එක් වරක් පමණක් සිදු කර යුතු ක්‍රියාදාමයකි. සාමාන්‍යයෙන් මෙය පහත සඳහන් පියවර අනුගමනය කිරීමෙන් සිදු කර ගත හැක. කරුණාකර අවශ්‍ය පිරිදි ඔබේ දුරකථනයේ අත්පොතේ එන උපදෙස් ද අනුගමනය කරන්න.

පළමු පියවර: ඔබේ දුරකථනයේMenu Mode වෙත පිවිසෙන්න
2 වන පියවර: MESSAGES තෝරා ගන්න
3 වන පියවර: WRITE MESSAGES තෝරා ගන්න
4 වන පියවර: MESSAGES SETTINGS (සමහර දුරකථන වර්ගවලට පමණක්) තෝරා ගන්න
5 වන පියවර: MESSAGE SERVICE CENTRE number හෝ එයට සමාන ඔප්ෂන් එක තෝරා ගන්න
6 වන පියවර: Message Centre අංකය ඇතුලත් කරන්න: +9477000003
7 වන පියවර: ඔබේ තේරීම තහවුරු කරන්න
8 වන පියවර: EXIT හෝ QUIT තෝරා ගන්න

  • නොමිලේ අත්හදා බැලීමේ අවස්ථාව
  • GPRS ගාස්තු අය කෙරේ
  • ඔබටwww.thetraveloid.mobi වෙත ඩයලොග් දුරකථනයකින් පිවිසිය හැක

Yes. Hospitalization claims due to COVID-19 is covered up to the limit of your registered policy.

Note – Admission to a Hospital is mandatory to be eligible for the claim.

රෝහලෙන් පිටවී දින 90 ක කාලයක් තුළ හිමිකම් පෑම ඉදිරිපත් කිරීම ආරම්භකර තිබිය යුතුය.

හිමිකම් පෑම සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භවන්නේ පහත දැක්වෙන ලේඛන ඉදිරිපත්කිරීමේන් පසුවයි:

  • සම්පූර්ණ කළ හිමිකම් පෑමේ ආකෘති පත්රය
  • සම්පූර්ණ කළ රෝග විනිශ්චය කාඩ්පතෙහි පිටපතක්
  • අනන්යතා සහතිකයේ පිටපතක් ( ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්රය)
  • ලියාපදිංචිවීම තහවුරු කෙරෙන ලේඛනය (Milvik ආයතනය විසින් ඉදිරිපත්කරනු ලබන)

ෆෝරමය / පත්රිකාව සම්පූර්ණකර ඉදිරිපත්කල විට රක්ෂණ සහකරු විසින් වැඩ කරන දින 5 ක් තුළ හිමිකම් ගෙවීම සිදුකරනු ලබයි.

මෙම පහසුකම මගින් ඔබට ඔබේ ජංගම දුරකථනය හරහා දීමනා පිළිබඳ තොරතුරු දැනගත හැකිය

A claim can be made when the insured customer has suffered death or disability from accident, subject to the exclusions outlined listed in our terms and conditions

The claim must be made by the nominee (in the case of death) or the insured customer (in the case of disability) named at the point of registration, within the claims filing period.

We should be notified of the occurrence of death or disability of the insured subscriber due to accident as soon as possible, but not exceeding 60 (sixty) days from the date of occurrence after which it will be treated as time-barred and Ceylinco is not bound to pay the Claim.

For claims, the nominee should call the telephone number: 444. The customer will receive all detailed information regarding the claims process when they text this number. An agent will call the customer and explain what is needed in the claims process.

බදු අය කෙරේ (දෛනිකව)

   
මූලික ගෙවීම : රැ. 1.00
පරිපාලන ගාස්තුe (.35%) (IBSL) : රැ. 0.0035
NBL  (මූලික ගෙවීම + පරිපාලන ගාස්තු) x 2/98 : රැ. 0.0205
    රැ. 1.024
වැට් (12%) : Rs. 0.1229
එකතුව   Rs. 1.1469
එළැඹෙන කැලැන්ඩර් මාසය සඳහා ඔබට හිමිවන ආවරණ සීමාව දක්වමින් ඔබ වෙත SMS පණිවිඩයක් ලැබේ. මෙම පණිවිඩය මාසිකව ඔබගේ ජංගම දුරකථනයට ලැබේ.
වයස අවුරුදු 18ත් 60ත් අතර ඕනෑම ඩයලොග් පෙරගෙවුම් හෝ පසුගෙවුම් පාරිභෝගිකයෙකුට

මෙය ආකාර 3කි.

  • ඔබේ ජංගම දුරකථනයෙන් #107# ඩයල් කර ස්වයං ලියාපදිංචිය.
  • ඩයලොග් පාරිභෝගික සේවා ස්ථානයක් වෙත පැමිණීම. මේ සඳහා වෙන් කර ඇති ක්ෂණික ඇමතුම් අංකය වන 444 අමතා වැඩි විස්තර ලබාගැනීම

මේ වන විටත් රක්ෂණාවරණය ලබාදෙන, අර්ධ වශයෙන් අඩු කරගන්නා ලියාපදිංචි පාරිභෝගිකයින් වෙනුවෙන් ඩයලොග් පහසු අඩු කරගැනීමේ ක්‍රමයක් හඳුන්වා දෙයි

කැලැන්ඩර් මාසය සඳහා මුදල අඩු කිරීම සාර්ථකයි කැලැන්ඩර් මාසය සඳහා රක්ෂණාවරණය
රැ. 30.00 රැ. 1,000,000.00
රැ. 25.00 රැ. 800,000.00
රැ. 20.00 රැ. 650,000.00
රැ. 15.00 රැ. 500,000.00
රැ. 10.00 රැ. 300,000.00
රැ. 5.00 රැ. 150,000.00
නාමිකයා කවුරුන් හෝ විය හැකිය. ඔබ රක්ෂණ ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන ඔබේ පවුලේ සාමාජිකයෙකු හෝ පිටස්තර පුද්ගලයෙකු වුවද මේ සඳහා නාමිකයා වශයෙන් නම් කළ හැක.
ඔබගේ Proximity හි Games ඇති හවුල්කරුවන් සිටී නම් ඒ බව Game මෙනුවෙහි ලැයිස්තුගත වේ. Game එක Play කිරීම ආරම්භ කිරීමට Game එක තෝරා රෙජිස්ටර් කළ රූපය ඉදිරියට කැමරාව අල්ලන්න. Game එක Play කර ඔබට වටිනා ත්‍යාග දිනාගත හැකියි

ඔව්, සාමාන්‍ය නිෂ්පාදන සහ සේවා කාණ්ඩ 8ක් අතරින් දීමනා තෝරාගත හැක

Pocket Office යනු Voice Mail, Video Mail, e-mail සහ fax යන සියල්ලම එක් Mail Box එකකට ලැබෙන පහසුකමකි. ඔබට ඔබේ ඇමතුම්, Fax සහ email එය වෙත යොමු කළ හැකි අතර එයට ලැබෙන පණිවිඩ යොමු කිරිමට ද හැකියි. ඔබේ පණිවිඩ වෙත පිවිසීමට ඩයලොග් දුරකථනයෙන් 771 අමතන්න, නැතහොත් http://pocketoffice.dialog.lk වෙත පිවිස MyDialog MOBILE username සහ password භාවිත කර Inbox වෙත යන්න. මෙම Mail box එක වෙනත් සාමාන්ය Mail box ආකාරයෙන්ම ක්රියා කරයි

DEACT BBM ටයිප් කර 678ට SMS කරන්න

නැත. පාරිභෝගිකයින් තම නව සම්බන්ධතාවය සමග සේවාව ලබා දෙන ලෙස ඉල්ලුම් කළ යුතුය. නැතහොත් අපගේ අමතර සේවා කවුන්ටරයෙන් ක්රියාත්මක කරගත යුතුය. නැතහොත් ජංගම දුරකථනයෙන් 678 ඇමතිය යුතුය.

එක නැවත සකස් කෙරේ. සියලුම විශේෂ සැකසුම් සහ පණිවිඩ මකා දැමිය හැකි අතර වරක් මකා දමීමෙන් පසු නැවත ලබාගත නොහැක
1234. පාරිභෝගිකයින්ට තම ජංගම දුරකථනයෙන් පිවිසුණු පසු මෙය වෙනස් කරගත හැකියි

* If your SatNav is missing or stolen, please inform Dialog Telekom on 0777 728 628 as soon as possible.
* Do not plan a route on SatNav while you are driving. This is for your own safety
* SatNav will not identify a newly introduced one-way street or closed road. Thus, it is advised to proceed with caution at all times.
* Always adhere to road rules.
* Keep the device away from sunlight when not in use.

//Shouldn't this be a separate question?
* What are the unique features of SatNav?
* Frequently visited locations can be added to favourite list.
* Roads which are not mapped can be traced and uploaded.
* Newly mapped routes can be re-traced.

771හෝ 711 අමතා Voice Mail පණිවිඩය නැවත සැකසිය හැකියි. ඒ සඳහා විනාඩියකට රු.3/-ක ගාස්තුවක් අය කෙරේ. ස්ථාවර දුරකථනයකින් නම් 077 7 022 022 අමතා ලැබෙන උපදෙස් අනුගමනය කරන්න.
නැත. Voice Mailසේවාව නව පද්ධතියක් බවට පත් වීමේදී නිතර සේවාව භාවිත පාරිභෝගිකයින්ගේ සේවාව එලෙසින්ම පවතින අතර නිතර භාවිත නොකරන පාරිභෝගිකයින්ගේ සේවාව විසන්ධි කෙරේ. නැවත භාවිත කිරීම සඳහා Voice Mail සේවාව ක්රියාත්මක කරගත යුතු වේ

පණිවිඩ 20යි. ධාරිතාවය ඉක්මවීමේදී Mail Box එකෙහි ඉඩනොමැති බව සහ වෙනත් පණිවිඩ පටිගත කළ නොහැකි බව පාරිභෝගිකයා වෙත දැනුම්දෙනු ලැබේ.

එස්.එම්.එස්.: CODE ටයිප් කර 678ට යවන්න.

USSD: #107# ටයිප් කර යවන්න.

ඔව්, මෙම සේවාව පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයින් සියලු දෙනාට ලබාගත හැකියි.

නැත. මෙම සේවාව ඩයලොග් පාරිභෝගිකයින් සඳහා පමණි
ඔව්, මෙම සේවාව පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයින් සියලු දෙනාට ලබාගත හැකියි

ඔබට කිසියම් අංකයකින් Call Me SMS ලැබීම නැවැත්වීමට අවශ්‍ය නම්, #356# ඩයල් කර එම අංකය අවහිර කළ හැකියි.

නැත. ඔබට ඕනෑම වේලාවක සේවාව ලබාගත හැකිය.

ඔව්, නමුත් මෙය MY10 වැනි තෝරාගත් විශේෂ කණ්ඩායම් සඳහා පමණක් සුවිශේෂී අතිරෝක පහසුකමකි. බජට් SMS සමගින් ඔබට ඕනෑම ඩයලොග් ජංගම දුරකථන අංකයකට සත 10කට SMS යැවිය හැකිය.

ඔව්, පහත පියවර අනුව ඔබට මෙය කළ හැකියි.

  1. ඔබේ Pocket Office web mailbox හි Options වෙත ය්නන.
  2. Message Management මත ක්ලික් කරන්න. පසුව Message Filtering මත ක්ලික් කර Manage Message Filtering Rules තෝරන්න.
  3. ඔබව Manage Message Filtering Rules වෙත යොමු කෙරෙන අතර එහිදී ඔබේ Mailbox Rules නිර්මාණය කරගත හැකියි.
  • Pocket Office වෙබ් අඩවියට පිවිසෙන්න.
  • ඔබේ mailbox එකේ Options වෙත ගොස් Setting-up Your Greeting මත ක්ලික් කරන්න.
  • ඔබව Voice Greeting Management පිටුව වෙත යොමු කෙරෙන අතර එහිදී ඔබට අවශ්‍ය වේලාවට වාදනය විය යුතු සුබපැතුම තෝරාගත හැකියි.

ඔබට SMS හෝ email මගින් Alerts ලැබීම තෝරාගත හැකියි. Alerts සැකසීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  1. ඔබේ Pocket Office web mailbox හි Options වෙත යන්න.
  2. Notification Settings මත ක්ලික් කර ඔබ කැමති Alerts ආකාරය තෝරන්න.

ඔව්, මෙය D-Mail හරහා සිදු කරගත හැකියි. එමගින් ඔබේ Pocket Office mailbox එකට ලැබෙන සියලුම Email පණිවිඩ ඔබේ ජංගම දුරකථනයට SMS ආකාරයෙන් යැවිය හැකිය. D-Mail ක්‍රියාත්මක කිරීම සඳහා DMAIL ටයිප් කර 678ට SMS කරන්න.

ඔබේ ජංගම දුරකථනයෙහි Dmail ක්‍රියාත්මක වූ පසු ඔබේ Pocket Office සඳහා මෙම පහසුකම ලබාගැනීම සඳහා පහත උපදෙස් අනුගමනය කරන්න.

  1. ඔබේ Pocket Office වෙබ් පිටුව වෙත පිවිසෙන්න.
  2. ඔබේ Mail Box හි Options වෙත ගොස් D-Mail Preferences මත ක්ලික් කරන්න.
  3. Enable තෝරන්න.

*සෑම SMS පණිවිඩයක් සඳහාම රු.1/-ක ගාස්තුවක් අය කෙරේ

ඔබේ mailbox එකේ වෙබ් මුහුණතේ සම්බන්ධතා තීරුවක් දැක්වේ. ඔබට සම්බන්ධතා ඊට එකතු කිරීම හෝ වෙනස් කිරීම මෙහිදී සිදු කළ හැකියි.
ආකාර 4ක Forward කිරීමේ කේත සඳහා පාරිභෝගිකයින්ට ආකාර 4කින් විශේෂ පණිවිඩ සැකසිය හැකියි. එබැවින් පාරිභෝගිකයා වෙනත් කේතයක් වෙත Forward කළහොත් විශේයෙන් සකස් කළ පණිවිඩය ක්රියාකාරීනවේ. ඒ නිසා නිවැරදි අංකය වන 0777 011 011වෙත Forward කළ යුතුය

ඔබට ලැබෙන සියලුම ෆැක්ස් හෝ ඇමතුම් 0777 011 011 වෙත Forward කරන්න. ඔබට ලැබෙන ෆැක්ස් පණිවිඩ Pocket Office mailbox වෙත යොමු වේ.

0777022022 අමතන්න. (පාරිභෝගිකයා විදෙස්ගතව සිටී නම් +94 මුලට යෙදිය යුතුය) ස්වයංක්රීය හඬ උදෙස් මගින් ඔබේ දුරකථන අංකය සහ රහස් පදය ඇතුළත් කරන මෙන් දැනුම්දෙනු ඇත.
ඔබේ සිම් කාඩ්පත වෙනුවට නව සිම් කාඩ්පතක් ලබාදීමේදී අපි ඔබේ පැරණි සිම් කාඩ්පතේ දුරකථන අංක සහ SMS නව MaxSIM කාඩ්පත වෙත මාරු කරන්නෙමු. එවිට සියලුම ඩේටා දුරකථනයෙහි අන්තර්ගත වේ.
මහනුවර, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා SatNav ලබාදීමට නියමිතයි.
ඔබට උපරිම වශයෙන් RingIN Tone 48ක් ඩවුන්ලෝඩ් කළ හැක

අක්‍රීය කිරීම සඳහා - OFF RING යනුවෙන් ටයිප් කර 678ට SMS කරන්න. වැදගත් -ඔබ පසුව ලබාගත් ඒවා ද ඇතුළුව ඔබ මිලදී ගත් සියලුම RingIN Tone නැති විය හැකියි. ඔබට අවශ්‍ය පුද්ගලයින් සඳහා, අවශ්‍ය දිනය සහ වේලාව අනුව ඔබ සකස් කළ ආකාරයෙන්ම මෙම ටෝන් වාදනය වන්නේදැයි දැනගන්නේ කෙසේද? My Tones හි ටෝන් සැකසුම් පරීක්ෂා කිරීම සඳහා වම් පස ඇති RingIN Tones quick link මත ක්ලික් කරන්න. එසේම ඔබගේ RingIN Tone වලට සවන්දෙන මෙන් මිතුරෙකුගෙන් ඉල්ලීමක් කළ හැකිය.

ඔබ මිලදී ගත් RingIN Tone සඳහා වාදනය වීමේ පිළිවෙලක් සකස් නොකළහොත් ඒවා වාදනය නොවේ.එසේම පද්ධතිය විසින් වාදනය කරනු ලබන්නේ පෙර සකසන ලද RingIN Tone පමණි. 387 අමතා හෝ ටෝන් සැකසුම් සඳහා පිටුවේ වම් පස ඇති RingIN Tone quick link මත ක්ලික් කරන්න
නැත. මෙම සේවාව සඳහා විශේෂ දුරකථන අවශ්‍ය නැත. RingIN Tone සියලුම අමතන්නන් සඳහා වාදනය වන අතර ඔබේ දුරකථනය සාමාන්‍ය පරිදි නාද වේ
තේමාවක් අනුව සකසන ලද Music Box එකක පුළුල් එකතුවකින් යුත් RingIN Tones කිහිපයක් අන්තර්ගත විය හැකිය. ඔබ RingIN Tone සඳහා රෙජිස්ටර් වී ඇත්නම්, ඔබට Music Box මිලදී ගත හැක. ඔබට Musix Box හි වාදනය RingIN Tone වශයෙන් සැකසිය හැකි අතර එය අමතන්නන්, දින සහ වේලාවන් අනුව සැකසිය හැකිය. සියලුම Music Box සහ RingIN Tone අමතන්නන් වෙනුවෙන් පිළිවෙලින් වාදනය වන අතර එමගින් ඔබව අමතන්නන්ට විවිධ අවස්ථා වලදී විවිධ ගීත වලට සවන්දීමේ හැකියාව ලැබේ

වීඩියෝ නැරඹීම සඳහා ස්ට්‍රීමින්ග් හෝ ඩවුන්ලෝඩ් කිරීම භාවිත කළ හැකියි.

ඔබට අවශ්‍ය වන්නේ පරිගණකයක්/ වෙබ් සම්බන්ධතාවයක් (අවම 28.8kbps Modem එකක්) සහිත ස්ට්‍රීමින්ග් කළ හැකි ජංගම දුරකථනයක්. එහි ඕඩියෝ සහ වීඩියෝ පහසුකම තිබිය යුතු අතර ප්ලේයරයේ මෘදුකාංගයට ඕඩියෝ සහ වීඩියෝ ස්ට්‍රීම් ලබාගෙන සැකසීමේ හැකියාව තිබිය යුතුය. ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ දැනටමත් මෙම පහසුකම අන්තර්ගත විය හැකි අතර එසේ නැතහොත් RealOne.com වෙතින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය.

වීඩියෝ හෝ ඕඩියෝ ස්ට්‍රීම් කිරීම යනු අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකථනය වෙත ප්‍රවාහනය කරනු ලබන රූප (රූපවාහිනිය ලෙස) සහ ශබ්ද (ගුවන් විදුලිය ලෙස) වේ. එය ස්ට්‍රීමින්ග් ලෙස හඳුන්වන්නේ ඩවුන්ලෝඩ් කිරීමකින් තොරව එවෙලේම නැරඹිය සහ සවන්දිය හැකි පරිදි රූප සහ ශබ්ද ඩිජිටල් මාධ්‍යයක් හරහා සර්වර් පරිගණකයක සිට ඔබේ පරිගණකයට/ ස්ට්‍රීමින්ග් පහසුකම සහිත ජංගම දුරකථනයට පැමිණෙන බැවිනි. එය ඔබ වෙත ඩිජිටල් බිට්ස් ලෙසින් පැමිණෙන් බැවින් 'Streaming' වශයෙන් හඳුන්වනු ලැබේ.

ඔව්, සමහර දුරකථන සහ සිම් කාඩ්පත් වල Zer077 Live මෙනුවෙහි වැඩි හෝ වෙනස් වූ පියවර අන්තර්ගත විය හැකිය.

ඔබේ දුරකථන තිරයේ දිස් වන පණිඩිව සඳහා ගාස්තු අය නොකෙරේ. නමුත් ඔබ ඉදිරියට යාම සඳහා පණිවිඩයක් වෙත ගොස් පියවර මත ක්ලික් කළහොත් ඒ සඳහා ගාස්තු අය කෙරේ.

ඔබ ක්‍රියාත්මක කළ වහාම ඔබේ දුරකථන තිරයේ ෆ්ලෑෂ් පණිවිඩයක් දිස් වේ. පණිවිඩ ලබාගැනීම සඳහා ඔබ කැමති පරිදි පුවත්, ක්‍රිකට් තොරතුරු, කොටස් වෙළඳපල, ක්‍රීඩා, චිත්‍රපට තොරතුරු ඇතුළු බොහෝ දේ අතරින් ඔබ කැමති කොටසක් තෝරාගත හැකියි.

පණිවිඩ ඔබේ තිරය මත දිස් වන විට ඉදිරියට යාම සඳහා OK මත ක්ලික් කරන්න. ඔබ එසේ නොකළහොත් පණිවිඩය තිරයෙන් ඉවත් වී යයි.

Zer077 Live ඔබේ දුරකථන මෙනුවෙහි 'Dialog Services'යටතේ අන්තර්ගත වේ. දුරකථනයේ මාදිලිය අනුව Dialog Services ඇති ස්ථානය වෙනස් විය හැකිය

GPRS යනුවෙන් ටයිප් කර 678ට SMS කර, GPRS Settings ලබාගන්න.

i-nigma ඇතුළුබහෝකෝඩ් රීඩර් ජාත්යන්තර තත්ත්ව දෙකකට (QR Code සහ Datamatrix) බෙදා දැක්විය හැකිය.
වදෙස් රටකදී ජංගම දුරකථනය භාවිත කිරමේදී ජාත්යන්තරඩේටා ගාස්තු අයකරේ. ජාත්යන්තර රෝමිං සේවාව පිළිබඳ වැඩි විස්තර දැනගන්න

2D බාර්කෝඩ් ද්වීමාන වන අතර ඇමතුම් ලබාගැනීම, පණිවිඩ යැවීම, වෙබ් අඩවි වෙත පිවිසීම හෝ දීමනා, වට්ටම්, ස්ථාන දැක්වෙන සිතියම් වැනි තවත් බොහෝ දේ එමගින් ස්කෑන් කර දැනගත හැකියි.

ඔබේ ජංගම දුරකථනයට බාර්කෝඩ් ස්කෑන් කිරීමේ මෘදුකාංගයක් ඩවුනලෝඩ් කර තිබිය යුතුය.

ඔබට ස්කෑන් මෘදුකාංගයක් ඩවුනලෝඩ් කරගත නොහැකි නම් එහි අදහස වනනේ ඔබේ දුරකථයෙන් තවමත් මෙමසේවාව ලබාගතනොහැකි බවයි. අපි අඛණ්ඩව බාර්කෝඩ් රීඩර් එක් කරන බැවින් දින කිහිපයකට වරක් නැවත පරීක්ෂා කර බලන්න.

Some of the basic features you'll need to have on your mobile handset to support mobile bar code applications are as follows :

  • GPRS supported mobile phone
  • Have a camera at the back of the handset
  • Belong to a popular device manufacturer (Chinese handset support cannot be guaranteed)
බිල්බෝඩ්, බිස්නස් කාඩ්, සඟරා සහ පුවත්පත්, සිනමාශාලාහෝ මහ මගදී ඩයලොග් 2D බාර්කෝඩ් දැකගත හැකි වේ.
බහුමාධ්‍ය පණිවිඩ සේවාව (MMS) යනු පණිවිඩ ගබඩා කර යවන සේවාවක් වන අතර එමගින් වෙනත් දුරකථන සමග බහුමාධ්‍ය පණිවිඩ හුවමාරු කරගැනීමට හැකියාව ලැබේ. ඡායාරූප, වීඩියෝ සහ වෙනත් බහුමාධ්‍ය ඉතා පහසුවෙන් හුවමාරු කරගත හැකියි.
ඔව්. ඊට හැකියාවක් ඇත. නමුත් සියලු රටවල් සඳහා ලබාගත නොහැක
නැත. දිනකට D2D SMS 50ක් පමණි

නැත. මෘදුකාංගය ඩවුන්ලෝඩ් කිරීම සඳහා ආරම්භයේදී ගාස්තුවක් අය කෙරේ.

ඔව්, SMS ලැබීම සඳහා මෙම සේවාව ක්‍රියාත්මකව තිබිය යුතුය

ඔව්, එය ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් සම්බන්ධතාවයක් වෙත යැවිය හැකියි.

නැත. එක් වරකදී එක් ගිණුමක් සඳහා භාවිත කළ හැක්කේ එක් දුරකථන අංකයක් පමණි.

ඔබේ පණිවිඩ/ Updates 40404 වෙත යොමු කරන්න
ඔව්, SMS පහසුකම සහිත ඕනෑම දුරකථන වර්ගයක් භාවිත කළ හැක
නැත. නමුත් සම්මත ගාස්තු සහ SMS මගින් යවන Update සඳහා ගාස්තු අය කෙරේ.

Sony devices:
K310i, K510i, K610i, K790i, W300i, W710i, W810i, W850i, Z550i
K550, K600, K750, K800, K810, K818, V600, V630i, W550i, W600, W700i,
W800, W830, W880, W900, W900, Z520i, Z525, Z530i, Z610, Z710

Nokia devices:
N70, N71, N72, N73, N75, N76, N77, N80, N81, N82, N90, N91, N92,N93, N93i, N95, N800
6600, 6610, 6610i, 6620, 6630, 6650, 6651, 6670, 6680, 6681, 6682
E50, E60, E61, E61i, E62, E65, E70, E90
7610, 3230

The type of content embedded within a mobile code can include:

  • Mobile websites (URLs)
  • Contact details (vCard)
  • Phone numbers
  • Pre-defined SMS (Destination phone number and SMS message text)
  • Plain text
නැත. මෙම සේවාව භාවිත කරන්නාගේ අන්තර්ජාල බෑන්ඩ්විත් පරාසය අනුව ලබාගත හැකි වේ. සේවාවේ තත්ත්වය Skype භාවිත කරන්නාගේ සම්බන්ධතාවය අනුව තීරණය වේ
ඔබට ඩයලොග් දුරකතන සම්බන්ධතාවයක් සහ හවුල්කාර බැංකුවක් සමඟ බැංකු ගිණුමක් තිබේ නම්, ඔබ දැනටමත් මෙම සේවාව සඳහා සුදුසුකම් ලබන්නෙකි. පළමුව ඔබ බැංකුව විසින් දක්වන ලද සේවාවක ලියාපදිංචි විය යුතුය (බැංකුව අනුව වෙනස් වේ). අනතුරුව, 458 අමතා ඔබේ බැංකුව තෝරා ඩයලොග් මිස්-කෝල් රීලෝඩ් සේවාව හා ලියාපදිංචි වන්න.
තෝරාගත් බැංකුව සමඟ භාවිතයට ගත හැකි මොබයිල් අංක ප්‍රමාණය කීය ද?ඔබට ලියාපදිංචි කළ හැක්කේ එක් දුරකතන අංකයක් පමණි.

නොහැක. ඔබට රීලෝඩ් ලද හැක්කේ ඔබ ලියාපදිංචි කළ අංකයට පමණි.

ඔව්, 458 අංකයට ගන්නා ඇමතුම්වලට පිළිතුරු නොලැබෙන අතර එය ස්වයංක්‍රීයවම විසන්ධි වනු ඇත. එය මෙම සේවාවේ ස්වභාවය යි. ඇමතුම විසන්ධි වූ වහා ඔබේ සබඳතාවට රීලෝඩ් එක ලැබෙනු ඇත. කෙසේ නමුත්, ඔබ මුල් වරට 458 අමතන විට ඔබෙන් බැංකුව කුමක්දැයි විමසනු ඇත.
සෑම මිස්-කෝල් එකකින්ම ඔබට රුපියල් 100 ක් රීලෝඩ් කරගත හැකිය.
ඔව්. ඔබට දිනකට රු. 500 ක් දක්වා රීලෝඩ් ලබාගත හැකිය. එනම්, මිස්-කෝල් 5 ක උපරිමයක් ඔබට ඇමතිය හැක.
ඔව්. ඔබට රීලෝඩ් කළ හැක්කේ සෑම විනාඩි 5කට එක් වරකි.
ක්‍රියාවලියෙහි සාර්ථකත්වය අනුව, ඔබට වැඩිදුර විස්තර සමග SMS පණිවිඩයක් ලැබෙනු ඇත.

Option 1: Via Tickets/Receipts:

All tickets and receipts given by the conductor will provide the real-time card balance.

Option 2: Via SMS:

Type BAL <space> DID number and send to 1393
(This will show the balance in the system, not the real-time balance available for use on the card).

Option 3: Via Touch retailer point:

Produce the card to the nearest Touch retailer point and obtain the card balance (This will show the real-time balance on the card available for use).

Activation

To activate this service, Prepaid customers need a sufficient account balance while Postpaid customers only need to have their connection status as ‘connected’.

IVR

  • Dial 387 and follow the instructions to register. The service will be activated instantly.

SMS

  • Type RING and send to 678

USSD

  • Dial #107# and follow the instructions given.
  • Dial #387# and follow the instructions given.

SelfCare App

  • Mobile > RingIN Tone > Download Tone (the service will be activated)

Deactivation

SMS

  • Type OFF[space]RING and send to 678

IVR

  • Dial 678 and follow the instructions given

SelfCare App

  • Go to VAS Services, select “VAS Service” & deactivate the service
  සම්පත් බැංකුව LOLC ෆිනෑන්ස්
පාරිභෝගිකයා පහත සඳහන් බැංකු සේවාවන්හි ලියාපදිංචි විය යුතුය සම්පත් බැංකු SMS Banking සේවාව LOLC ෆිනෑන්ස් missed call Reload සේවාව
ඔබේ දුරකතනයෙන් #458# ඇමතූ විට මිස්-කෝල් රීලෝඩ් සේවාව එසැනින් අක්‍රීය වනු ඇත. ඔබට මෙම සේවාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නම් ඔබගේ බැංකුව හා සම්බන්ධ වී සේවාව ඉවත් කරවා ගත යුතු වේ.
මෙම සේවාව සඳහා ඔබ බැංකුව සමඟ සහ ඩයලොග් සමාගම සමඟ ලියාපදිංචි විය යුතුය. ඔබ ඩයලොග් සමඟ පමණක් ලියාපදිංචිය සිදු කර 458 අමතන්නේ නම්, බැංකුවේ සම්බන්ධතා තොරතුරු පිළිබඳ පණිවිඩයක් ඔබට ලැබෙන අතර බැංකුව සමඟ සේවය සඳහා ලියාපදිංචි වන ලෙස ඉන් දන්වා සිටිනු ඇත.
අදාල දුරකතනයෙන් #458# ඇමතූ විට මිස්-කෝල් රීලෝඩ් සේවාව අක්‍රීය වනු ඇත. අනතුරුව, 458 අමතා ඔබට අවශ්‍ය නව බැංකුව තෝරන්න.
  1. එක් වර්ෂයක් තුළ එක් රක්ෂණ හිමියෙකු / ඩයලොග් පාරිභෝගිකයෙකු සඳහා ඩෙංගු ප්රතිකාර සඳහා මුදල් ගෙවීමක් සිදුවන්නේ එක් වතාවකදී පමණි.
  2. ඩෙංගු ප්රතිකාර සඳහා මුදල් ගෙවීමක් සිදුකරන්නේ රක්ෂණ හිමියාට / ඩයලොග් පාරිභෝගිකයාට පමණක් වන අතර, එය වෙනත් කෙනෙකු වෙත පැවරිය නොහැකිය.
  3. එක් රක්ෂණ හිමියෙකු / ඩයලොග් පාරිභෝගිකයෙකු සඳහා වසරක් තුළ ගෙවන උපරිම වන්දි පූරණය ඩෙංගු ප්රතිකාර සඳහා මුදල් ගෙවීම සහ වෙනත් ඕනෑම රෝගයකදී, අනතුරකදී රොහල්ගත කිරීමේදී රාත්රී කාල 30 ක වාර්ෂික සීමාව නොඉක්මවිය යුතුයි. රෝහල්ගත කිරීමේ රක්ෂණ ඔප්පුවේ නියම, කොන්දේසි, බැහැරකිරීම් සහ අර්ථදැක්වීම්වලට අදාළ වේ.
රෝහල්ගත කිරීමේ රක්ෂණ ඔප්පුවේ නියමයන්, කොන්දේසි, බැහැර කිරීම් සහ අර්ථ දැක්වීම් වලට යටත් වේ.
ඩෙංගු ආවරණය සඳහා සුදුසුකම් ලැබීමට පහත කරුණු අනිවාර්යයෙන් සම්පූර්ණ විය යුතුය:
  • ලියාපදිංචි පුද්ගලික රෝහල් සඳහා NS1 ප්රතිදේහජනක පරීක්ෂණය ධනාත්මකවී තිබීම. (NS1 ප්රතිදේහජනක පරීක්ෂණයේ රෝගියාගේ නම සහ වයස සඳහන්ව තිබිය යුතුය)
  • NS1 ප්රතිදේහජනක පරීක්ෂණයේ ධනාත්මකබව තහවුරු කරන දිනය, රෝහල්ගතකිරීම අතරවාරයේ හෝ රෝහල්ගතකිරීමට පෙර පැය 72 කට නොවැඩි විය යුතුය.
  • රෝගියා රෝහලට ඇතුළත්කිරීම අනිවාර්යයි.
  • රජයේ රෝහලකට ඇතුළත්කිරීමේදී NS1 පරීක්ෂණ වාර්තාව අනිවාර්යය නොවේ. • රජයේ රෝහලකට ඇතුළත්කිරීමේදී NS1 පරීක්ෂණ වාර්තාව අනිවාර්යය නොවේ.
  1. රෝහලෙන් පිටවීමෙන් පසු දින 90 ක කාලයක් ඇතුළත් හිමිකම් ලේඛන ඉදිරිපත්කල යුතුය. < /li>
  2. හිමිකම් පෑමේ ක්රියාවලිය ඉදිරියට ගෙනයනු ලබන්නේ පහත ලේඛන ඉදිරිපත්කිරීමෙන් පසුවය:
    • රෝග විනිශ්චය කාඩ්පතේ පිටපතක්
    • NS1 පරීක්ෂණ වාර්තාවේ මුල් පිටපත
    • සම්පූර්ණ කරන ලද හිමිකම් පෑමේ ෆෝරමය / පත්රිකාව
  3. ඉහත සියලූම ලේඛන ලද පසු ගෙවිය යුතු සෑම හිමිකමක්ම වැඩ කරන දින 5 ක් තුළ ගෙවීමට කටයුතු කරනු ලබයි ි

PIN Change

Via SMS:

  • SMS: Type Ez [space] “NEWPIN” in letters [space], the existing PIN and send to 356
  • You will receive a confirmation message and a 6-digit system generated PIN.

Via USSD:

  • Dial #356#

PIN Reset Request

If you have forgotten your PIN, you can ask for it to be reset.

Via SMS:

SMS: Type Ez[space]RESETPIN and send to 356

The PIN will be reset to the default and after that, you can request it to be changed as explained above.

  • Via the hotline - PIN resets can be done by contacting the hotline.
  • Walk-in - PIN resets can even be done by visiting a Dialog outlet.

Note:

The PIN reset process will take 24 hours, regardless of which option is used.

ඔබේ ඩයලොග් දුරකථනයේ ‘Discount Zone’ පණිවිඩය දිස්වූ අවස්ථාවක, #667# ඩයල් කර ලියාපදිංවි වන්න.

නැතහොත් Zero77 Live වෙත පිවිස, Discount Zone දැනුම් දීමට ගොස් OK බොත්තම ඔබන්න.

CLI ක්‍රියාත්මක කිරීමට (පසුගෙවුම්) 678 හෝ (පෙරගෙවුමු) 676 ඩයල් කරන්න.
සියළු ඇමතුම් හරවා යවන්න ** 21 * 0777 012012 # හා SEND/OK
වෙනත් ඇමතුමක රැඳී සිටින විට හරවා යවන්න ** 67 * 0777 012012 # හා SEND/OK
ඇමතුමට පිළිතුරු නොලැබුනොත් හරවා යවන්න
(approx. 30 seconds)
** 61 * 0777 012012 # හා SEND/OK
සම්බන්ධ කර නොහැකි නම් හරවා යවන්න
(දුරකථනය විසන්ධි වී ඇත් නම් හෝ ආවරණ කලාපයකින් බැහර නම්)
** 62 * 0777 012012 # හා SEND/OK
ඩයිවර්ට (හැරවීම) ක්‍රියාත්මකදැයි පිරික්සමින් *# CODE # හා SEND/OK

ක්‍රියාවිරහිත කිරීම

Type ##002# හා SEND/OK
නැත්නම් දුරකථන මෙනියු ගොනුවෙන් "Cancel All Diverts" තෝරා ගන්න.

Have Another Question?