අන්තර්ජාල ප්‍රතිපෝෂණ ඉල්ලුම්පත්

පාරිභෝගික සේවා ඇමතුම් මධ්‍යස්ථානය ආශ්රිත ප්‍රතිචාර/අදහස්
උසස්, ගුණාත්මක පාරිභෝගික සේවාවක් ලබා දීම අපගේ ඉහළම ප්‍රමුඛතාවය වේ. ඔබ විසින් ලබා දෙන ප්‍රතිචාර/අදහස් හරහා අප හට අපගේ සේවාවන් වැඩි දියුණු කරගැනීමට හැකියාව/උදව් ලැබෙන අතර, අපගේ පාරිභෝගික සේවා ඇමතුම් මධ්‍යස්ථානය නැවත ඇමතීමේදී ඔබට පෙරට වඩා උසස් සේවාවක් ලබා දීම අපගේ අරමුණ වේ. ඔබේ අත්දැකීම්/ ප්‍රතිචාර අප වෙත යොමු කිරීමට කරුණාකර පහත ආකෘතිපත්‍රය සම්පූර්ණ කරන්න.
වෙනත් අන්තර්ජාල ඉල්ලුම්පත්
අපගේ සේවාවන් වැඩි දියුණු කිරීමට ඔබගේ අදහස් හා යෝජනා අප වෙත යොමු කරන්න. අපේ කාර්ය මණ්ඩලය හැකි ඉක්මනින් ඔබගේ අදහස් හා යෝජනා පිළිබඳව කටයුතු කරනු ඇත.
උපදෙස් අවශ්‍යයද?
ඔබේ සහයට අප සැමවිට සූදානම්. අපගේ දැනුම් පදනම ගවේශණය කරන්න. නැතහොත් පැය 24 පුරා අප හා සම්බන්ධ වන්න.
උපදෙස් හා සහයෝග පිටුව වෙත යන්න