Dialog Women's portal

You are more powerful than you think

ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකතන සේවා සපයන්නා ලෙස ඩයලොග් වන අපි දිවයිනේ පලමු වතාවට කාන්තාවන් සඳහාම වෙන්වූ, ඔවුන්ගේ අභිවෘද්ධිය, ප්‍රගතිය දියුණු කිරීමේ හා ඔවුන්ව ආරක්ෂා කිරීමේ අරමුණින් Women's portal එළි දක්වා ඇති බව සාඩම්බරයෙන් පවසන්නෙමු. මේ තුළින් ඔබට හදිසි දැනුම්දීම්, සෞඛ්‍යමත්, ප්‍රීතිමත් ජීවිතයක් සඳහා උපදෙස් iLocate සේවාව හා Suraksha ළමා සුරක්ෂිත උපාංග වැනි සේවා රැසක් ලබා ගත හැක.

wOw.lk වෙබ් අඩවිය තුළින් ඔබට ලබා ගත හැකි කාන්තාවන් සඳහා විශේෂිත නිෂ්පාදන

Travel Bag

Know More

Orbit Induction Cooker

Know More

Remington Styling Pro 2150

Know More

Taiko Magic Blender

Know More

 

View All

An array of benefits for Housewives with Dialog CDMA

Dialog offers a special CDMA Postpaid pack for housewives. This special offer will provide you the following benefits:

  • Saving of Rs. 1000 on connection fee.
    (Selling price - Rs. 2,990/-, Offer price - Rs. 1,990/-)
  • An absolute benefit of FREE monthly rental which gives you FREE Talk time worth Rs. 200/-

You can enjoy the following Value Added Services through this CDMA pack for housewives

Kids Portal

Listen to Children's stories, Kids songs and many more. Dial 555 to activate the service.
Rs.50 + tax per month

Dahami Diviyak

Listen to daily updates and religious quotes by Ven. Deegala Piyadassi Thero. Dial 933 to activate the service.
Rs.2 + per day

British Council English Lessons

Improve your English knowledge with British Council daily English. Dial 555 to activate the service.
Rs.30 + tax per month

Womens Portal

Learn a variety of mouthwatering recipes from the famous chef Loyd Opatha. Dial 555 to activate the service.
Rs.50 + tax per month

Hindu Astro

Listen to Daily religious and inspirational quotes by Vaikhanasa agama sewa bhooshanam ASV. Madhavan.
Dial 5656 to activate the service.
Rs.2 + tax per day

 

Value Added Services

women

හදිසි ඇමතුම් සහ දැනුම්දීම්

ඩයලොග් හදිසි දැනුම්දීම් සේවාව "Emergency Alerts" හරහා ඔබට හදිසි අවස්ථාවකදී ක්ෂණිකව ඔබගේ පවුලේ හිතවතුන් ට SMS පණිවිඩයක් යවා ඔවුන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කල හැක.

Know More

fitness

සෞඛ්‍යමත්, ක්‍රියාශීලි ජීවිතයක් සඳහා උපදෙස්

තලාවු අලයිලිමා වෙතින් ඔබට ලැබෙන සෞඛ්‍යමත් ක්‍රියාශීලි දිවියක් සඳහා වූ වැදගත් උපදෙස් ඔබගේ දුරකතනයට ලබා ගන්න.

Know More

lifestyle

ආහාර පාලනය හා දෛනික ජීවිතයට වැදගත් උපදෙස්.

සිග්‍රිඩ් S. ද සිල්වා විසින් ආහාර පාලනය හා දෛනික ජීවිතයට වැදගත් උපදෙස් ඔබ වෙත ලබා දෙයි.

Know More

secret code

For your safety needs

Provides confidentiality when you use mobile number for reloading / 3rd party Star Points transactions.

Know More

RingIN Tone සේවාව

ගීතයේ නම ගායකයා / ගායිකාව ගීතයේ කෝඩ් අංකය
Firework Katy Perry 875184176
Roar Katy Perry 875188012
Who Run the world (Girls) Beyonce 8751810274
Strength Of A Woman Shaggy 8751810273
All About That Bass Meghan Trainor 875189939
  • ඔබට අවශ්‍ය ගීතයේ කෝඩ් අංකය dial කර එය ඔබගේ දුරකතනයේ RingIN Tone ලෙස සකස් කර ගන්න.
  • රු.50.00 + මාසික බදු ගාස්තු
  • *ගීතයන් හි කෝඩ් අංක වෙනස් වීමට ඉඩ ඇත
  • දරුවන් සඳහාම වෙන්වූ Kids IVR Portal

    ළමා කතා, ළමා ගීත සහ හොඳ පුරුදු වැනි ජීවිතයට වැදගත් උපදෙස් හා ආදර්ශ රැසක්
    ඔබගේ dialog දුරකතනයෙන් 555 අමතන්න
    රු.50.00 + මාසික බදු ගාස්තු

  • "දැහැමි දිවියක්" හඬපටිගත කිරීම්.

    දීගල පියදස්සි ස්වාමීන් වහන්සේ විසින් දිනපතා දේශනා කරනු ලබන බණ හා දැහැමි දිවියක් සඳහා උපදෙස් ඔබට මින් ලබා ගත හැක.
    ඔබගේ ඩයලොග් දුරකතනයෙන් 933 dial කරන්න.
    රු. 2.00 + දිනකට බදු ගාස්තු

  • හින්දු ජ්‍යෝතිෂ්‍යවේද සේවාව

    ශ්‍රී වයිගනාස අගම සෙවා භූෂනම්. ASV මාධවන් පූජකවරයා විසින් දේශනා කරනු ලබන දෛනික හින්දු ආගමික බණ.
    ඔබගේ ඩයලොග් සම්බන්ධතාවයෙන් 5656 dial කරන්න.
    රු. 3.00 + දිනකට බදු

 

Terms & Conditions

  • වට්ටම් ප්‍රතිශත වලංගු වන්නේ ප්‍රවර්ධන කාල සීමාව තුලදී පමණයි.
  • WOW.lk හි ඉලෙක්ට්‍රොනික උපාංග ලබා ගත හැක්කේ අපගේ CMB DAP වෙළඳසැල් හිදී පමණයි.
  • අපගේ තෝරාගත් ඩයලොග් මධ්‍යස්ථානයක් වෙත පැමිණ විශේෂ මිලකට ඩිජිටල් හා ඉලෙක්ට්‍රොනික උපාංග මිලදී ගන්න.
 

උපදෙස් අවශ්‍යයද?

ඔබේ සහයට අප සැමවිට සූදානම්. අපගේ දැනුම් පදනම ගවේශණය කරන්න. නැතහොත් පැය 24 පුරා අප හා සම්බන්ධ වන්න.

උපදෙස් හා සහයෝග පිටුව වෙත යන්න