If you can Dream it

You can do it!

ශ්‍රී ලංකාවේ දුවාදරුවන් වෙනුවෙන්ම ආරම්භ කළ වෙබ් අඩෙවිය අපි ආඩම්බරයෙන් ඔබ වෙත හඳුන්වා දෙන්නෙමු.
මෙමගින් දරුවන්ට විනෝදාත්මක ක්‍රියාකාරකම් තුළින් අධ්‍යාපනික දැනුම ලබා ගැනීමටත්, දරුවන් වෙනුවන් ඩයලොග් වෙතින් ලබා දෙන විශේෂ සේවාවන් භුක්ති විඳීමටත් අවස්ථාව සැලසේ.

උපාංග සඳහා විශේෂ වට්ටම්

VIP Games

ඔබගේ ජංගම දුරකථනයෙන් සහ නිවසේ පරිඝනකයෙන් අසීමිතව ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා ගන්න.

වැඩි විස්තර

DownloadZone

තවත් අගනා වාසි රැසකට හිමිකම් කියන්න ! දැන් ඔබට ට්‍රෙන්ඩ් වෙන රිං ටෝන්ස්, පසුබිම් පින්තූර සහ තවත් දෑ රසක් පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිවේ. නොමිලේ ඩේටා : ඩොවුන්ලෝඩ් ගාස්තු අදාළ බව සලකන්න.

වැඩි විස්තර

MyTV

Cartoon Network, Pogo වැනි දරුවන් අතරේ ජනප්‍රිය නාලිකා සක්‍රීය කරගන්න. දිනකට රු.2 + (ගාස්තු ) අයවේ.

වැඩි විස්තර


Watch TV

kids

 

දරුවන් අතර ජනප්‍රිය නාලිකා

  • thumb
  • thumb
  • thumb
  • thumb
  • thumb
  • thumb
  • thumb
  • thumb
  • thumb
  • thumb

ideamrt

Ideamart සිහින මවමින් ඒවා සැබෑ කරගැනීමට වෙර දරන පුද්ගලයින් සඳහාම වෙන්වූ තැනකි. සරල දෙයින් සංකීර්ණ ලෝකයේ වෙනසක් ඇතිකිරීමට ඇප කැපව වැඩ කරන විනෝදකාමි පුද්ගලයින්ගෙන් ඓඩේමර්ට් කණ්ඩායම සමන්විත වේ.

මොවුන් නවීණ තාක්ෂණය සහ අදහස් යොදා ගනිමින් සමාජයේ පෙර නොවූ විරූ වෙනසක් ඇති කිරීම සඳහා කටයුතු කර තිබේ. පහත දැක්වෙන්නේ ඉන් සමහරකි.

ඔබත් වෙනස් විදිහට සිතන විනෝදකාමි පුද්ගලයෙක්ද? කදිමයි! ඔබටත් මෙම කණ්ඩායමේ සාමාජිකයෙකු විය හැක.

ඔබගේ විස්තර ලබා දී ඩයලොග් වෙතින් කූල් ටී-ෂර්ට් එකක් ලබා ගන්න.

Ratmalana Audiology Centre

Ratmalana Audiology Centre

රත්මලාන ඕඩියෝලොජි මධ්‍යස්ථානය ළඳරුවන්ගේ ශ්‍රවණ ඌණතා මුල් අවධියේම හඳුනාගෙන ඒ සඳහා නිසි ප්‍රතිකර ලබා දීම වෙනුවෙන් කටයුතු කරයි.

Know More

Dialog Merit Rewards

Dialog Merit Scholarship Rewards

ටෙලිසන්නිවේදය, ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්‍රිකල්, පරිඝනක ඉංජිනේරු අංශයේ රැකියාවල නිරත වන දීප්තිමත් ශිෂ්‍යයින් සඳහා අත්වැලක් වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

Know More

Nenasa Digital Education Bridge

Nenasa Digital Education Bridge

නැණස අධ්‍යාපනික නාලිකාව යනු ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික අමාත්‍යංශය විසින් දියත් කරන ලද ඉගෙනුම් වැඩසටහනකි.

Know More 


wOw Products

image

Creative Build...
රු. 7,490.00
 

image

Legos Minifigu...
රු. 890.00
 

image

Series 15-LG71...
රු. 890.00
 

image

Leapfrog My Ow...
රු. 4,990.00
 

උපදෙස් අවශ්‍යයද?

ඔබේ සහයට අප සැමවිට සූදානම්. අපගේ දැනුම් පදනම ගවේශණය කරන්න. නැතහොත් පැය 24 පුරා අප හා සම්බන්ධ වන්න.

උපදෙස් හා සහයෝග පිටුව වෙත යන්න