CDMA දුරකතනය මෝඩමයක් ලෙස ක්‍රියා කරන අතර මේ මඟින් ඔබට අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබේ.

"CDMA දුරකතනය මෝඩමයක් ලෙස ක්‍රියා කරන අතර මේ මඟින් ඔබට පොදු ""User Name"" හා මුර පදයක් භාවිතයෙන් අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබේ. මේ සඳහා පහත උපාංග අවශ්‍ය වේ. A Fixed Wireless Terminal (FWT)/ Fixed Wireles දුරකතනයක් (FWP) හා ඔබගේ පරිගණයකයට දුරකතනය සම්බන්ද කල හැකි ඊට අනුගත ඩේටා කේබලයක්. (උදා: Huawei 2051) DB9 – DB9 or DB9 – USB). A DB9 – USB කේබලය භාවිතා කරන්නේ නම් ඔබට ඊට අවශ්‍ය සියලුම USB drivers, install කල යුතු වේ."

අතිරේක තොරතුරු

මිල ගණන්

"CDMA දුරකතන සම්බන්ධතාවක් ලබා ගැනීමේදි, රු.300ක අමතර ගාස්තුවක් ගෙවීමෙන් ඔබට සියලුම අතිරේක සේවාවන් ලබා ගත හැක. මෙම සේවාවන් පසු කාලයකදී ලබා ගැනීමට අවශ්‍ය නම්, කරුණාකර අපගේ "ආකේඩ්" හෝ සේවා මධ්‍යස්ථාන වෙත පිවිසෙන්න. "

නිර්දේශිත VAS FAQ

No activation needed as this will be automatically activated with the package.
  • Set the data speed in the phone to 11520bps
  • Connect the CDMA phone to the PC/Notebook
  • Create the internet connection on Dialog CDMA
  • Enter #777 as the phone number
  • Enter the username and password
You can also access the internet from your CDMA phone through “Dialog I” which lets you enjoy benefits of an email account. If you need more details about this service, please contact our customer service hotline 0777676576