Zee Cafe
චැනල් අංකය 90
පොදු විනෝදාස්වාදය සැපයීමට අවධානය යොමු කරන මෙම ඉංග්‍රීසි නාලිකාව, තරුණ හා නාගරික ප්‍රේක්ෂකයන්ගේ රුචියට ගැලපෙන වැඩසටහන්, හොඳම ජාත්‍යන්තර නිර්මාණ අතරින් තෝරා දෙයි. ජනප්‍රිය කාලීන ප්රහසනවල සිට රියැලිටි ප්‍රසංග මාලාවන් දක්වා පුළුල් පරාසයක වැඩසටහන් මෙම නාලිකාව ඔස්සේ නැරඹීමට පුළුවන.
පෙරගෙවුම් දෛනික ගාස්තුව (taxes applicable) | Free |
පෙරගෙවුම් / පසුගෙවුම් මාසික ගාස්තුව (taxes applicable) | රු. 99.00 |