ඔබේ ප්‍රියතම තරු ගැන ඔවුන්ගෙන්ම අසා දැනගන්න. Star Friends සේවාවට ලියාපදිංචි වී ඔබ කැමති ඕනෑම ගායක ගායිකාවන්, නළු නිළියන් සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී ඔවුන්ගේ දින චර්යාවන්, ඔවුන්ගේ නවතම ච්‍රත්‍රපට, ටෙලිනාට්‍ය හා ගීත ඇල්බම යානාදිය පිළබඳ තොරතුරු, ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු, ඔවුන්ගේ සිතුම් පැතුම් වැනි දේ පිළිබඳ විස්තර දැනගන්න. එපමණක් නොව ඔවුන්ට ඔබේ නම සහිතව හෝ නිර්නාමිකව පණිවිඩ යැවීමේ අවස්ථාව ද මෙමගන් හිමිවේ.

අතිරේක තොරතුරු

මිල ගණන්

තරුවකට එක් දිකට රු. 1.00 බැගින්
සැලකිය යුතුයි.

අදාල බදු එකතු කෙරේ

නිර්දේශිත VAS FAQ

එස්.එම්.එස්.

  • ක්‍රියාත්මක කිරීම
    කේතය ටයිප් කර 678ට යවන්න
    උදා: Dushyanth ටයිප් කර 678ට යවන්න
  • ඔබේ අන්වර්ථ නාමයෙන් ලියාපදිංවි වන්න (ඔබ කැමති නම්)
    කේතය පාරිභෝගිකයාගේ අන්වරථ නාමය ටයිප් කර 678ට යවන්න
    උදා: Dushyanth Geethaka ටයිප් කර 678ට යවන්න
  • ක්‍රියා විරහිත කිරීම
    කේතය OFF ටයිප් කර 678ට යවන්න
    උදා: Dushyanth OFF ටයිප් කර 678ට යවන්න

USSD - #678# ඩයල් කරන්න > StarFriends පිවිස අදාල උපදෙස් අනුගමනය කරන්න

කලාකරුවා/කලාකාරියගේ නම කේතය
ඉරාජ් වීරරත්න IRAJ
භාතිය හා සන්තූෂ් BNS
පූජා ගෞතමී උමාශණ්කර් POOJA
චතුරිකා ජයමාලි පීරිස් CHATHURIKA
යුරේනි නොෂිකා YURENI
රන්ජන් රාමනායක RANJAN
නදිනි ප්‍රේමදාස NADINI
නදීශා හේමමාලි NADEESHA
සෙනාලි ෆොන්සේකා SENALI
සනත් ගුණතිලක SANATH
ශනුද්‍රී ප්‍රියසාද් SHANUDRIE
පේෂලා මනෝජ් PESHALA
රජිත හිරාන් PINGPONG
බුද්ධික උෂාන් BUDDIKA
සෙන්ටිග්‍රේඩ්ස් CENTIGRADZ
මේනකා මධුවන්ති MENAKAM
ගයාන් ප්‍රසාද් වික්‍රමතිලක GAYAN
උරේශා රවිහාරි URESHA
චිලී තිලන්ක CHILLIE
හේෂ් ජේ HESH
අජිත් මුතුකුමාරණ AJITH
ඩී-ටැප් DTAP
තීක්ෂණ අනුරාධ THEEKSHANA
චන්දන හෙට්ටියාරච්චි CHANDANA
රකිත බද්ධිය RAKITHA
සචින් රවින්ත SACHIN
සුරේශ් ගමගේ SURESH
නුවන් ගුණසේකර NUWAN
උදය ශ්‍රී UDAYA
චාමික සිරිමාන්න CHAMIKA
දුෂ්යන්ත් වීරමන් DUSHYANTH
සුරාජ් මාපා SURAJ
ලෝචනා ඉමාශි LOCHANA
උමයංග වික්‍රමසිංහ UMAYANGANA
නටාෂා රත්නායක NATASHA
සංඛ දිනෙත් SANKA
සජඩ් හසන් SAJJAD
පුබුදු චතුරංග PUBUDU
අක්ෂා සුදාරි AKSHA
නිරෝෂා විරාජිණී NIROSHA
නලීන් පෙරේරා NALIN
අනූෂා දමයන්ති ANUSHA
රුවන් හෙට්ටියාරච්චි RUWAN
ලහිරු පෙරේරා LAHIRU
කාවිංග පෙරේරා KAVINGA
දිනක්ෂි ප්‍රියසාද් DINAKSHIE
මුතූ තරංගා MUTHU
ශේෂද්‍රි ප්‍රියසාද් SHESHADRIE
රොෂාන් රණවන ROSHAN
සාරංග දිසාසේකර SARANGA
භාග්‍ය ගුරුසිංහ BHAGYA
සුමුදිත ධනන්ජය සිරිවර්ධන DANANJAYA
රුවන්ගි රත්නායක RUWANGI
තිසුරි යුවනිකා THISURI