Games Club ජංගම දුරකථන සඳහා විශේෂයෙන් නැමැවුනු ක්‍රීඩා ඩවුන්ලෝඩ් කර භාවිතා කරීමට ඉඩ සලසන ග්‍රාහක ආශ්‍රිත (subscription based) සේවාවකි. මේ සඳහා අදාල WAP අඩවිය: www.gamesclub.mobi

අතිරේක තොරතුරු

මිල ගණන්

ක්‍රීඩා මිලට ගැනීම

ක්‍රීඩාව දුරකථනය මගින් විවෘත කර එහි Games Menu මෙනුවෙන් Buy Games Now ඔප්ෂන් එක තෝරා ගැනීමෙන් ද ක්‍රීඩාවක් මිලදී ගත හැක.

ඔප්ෂන් එක මිල වලංගුභාවය
දෛනික ග්‍රායකය රු. 20.00 පැය 24
සතියකට වරක් ග්‍රාහකය රු. 120.00 දින 7ක්
Pay Per Play රු. 3.00 එක් වරකට එක් ක්‍රීඩාවක් බැගින්
ක්‍රීඩා මිලට ගැනීම රු. 200.00 එක් ක්‍රීඩාවකට
සැලකිය යුතුයි.

නිර්දේශිත VAS FAQ

ග්‍රාහක විකල්ප දෙකක් තිබේ:

  1. Gamesclub ග්‍රාහකය
    Gamesclub ග්‍රාහකයෙකු වීමෙන් ග්‍රාහක කාල පරිච්ඡේදය තුළ Gamesclub සේවාවේ එන සියළු ක්‍රීඩා භාවිතා කිරීමේ අවස්ථාව ඔබට හිමි වේ.
  2. Pay Per Play
    Pay Per Play මගින් එක් ක්‍රීඩාවක් එක් වාරයක් තුළ භාවිතා කර හැක. ක්‍රීඩාවක් ක්‍රියාත්මක කිරීමට එම ක්‍රීඩාව දුරකථනයෙන් විවෘත කර යතු අතර In-Game මෙනුව තුළින් Pay Per Play ඔප්ෂන් එක තෝරා ගත යුතුය.

ග්‍රාහකභවින් ඉවත් වීමට www.gamesclub.mobi වෙත පිවිස Unsubscribe ක්ලික් කරන්න.