banner

දැන් ඔබට ඩයලොග් පෙරගෙවුම් හෝ පසුගෙවුම් සම්බන්ධතාවයක් හරහා 444 ලෙස dial කර පහසුවෙන් ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක සිට දුම්රිය ටිකට් පත් වෙන් කල හැකි වේ. ටිකට් පත් වෙන් කිරීම තෝරාගත් ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හා රාජධානි එක්ස්ප්‍රස් හි දුම්රියන් වලට පමණක් බව සලකන්න.

ලඟා විය හැකි ගමනාන්ත

  • කොළඹ - මහනුවර
  • කොළඹ - බදුල්ල
  • කොළඹ - යාපනය
  • කොළඹ - මඩකලපුව
  • කොළඹ - ත්‍රිකුණාමලය
  • කොළඹ - මාතර
  • රාජධානි - මහනුවර, බදුල්ල සහ මාතර

දුම්රිය කාල සටහන

ප්‍රවේශ පත්‍ර එකතු කරගැනීමේ මධ්‍යස්ථාන

  • අලුත්ගම
  • ගාල්ල
  • කන්තලේ
  • ගල්ඔය
  • කිලිනොච්චි
  • තබලගමුව
  • අනුරාධපුරය
  • ගම්පහ
  • කුරුණෑගල
  • ත්‍රිකුණාමලය
  • බදුල්ල
  • හපුතලේ
  • මාතර
  • වලිච්චේන
  • බණ්ඩාරවෙල
  • හැටන්
  • නානුඔය
  • වවුනියාව
  • මඩකලපුව
  • හික්කඩුව
  • පලාලි (Pallai)
  • China bay (චීන වරාය)
  • හිඟුරක්ගොඩ
  • නාවලපිටිය
  • වැලිකන්ද
  • කොළඹ කොටුව
  • යාපනය
  • පේරාදෙණිය
  • වැල්ලවත්ත
  • දියතලාව
  • කළුතර
  • පොල්ගහවෙල
  • ඇල්ල
  • මහනුවර
  • පොළොන්නරුව

අතිරේක තොරතුරු

මිල ගණන්

රු. 8.00 + මිනිත්තුවකට බදු ගාස්තු එක් ඇමතුමක් සඳහා අය කෙරේ.

ටිකට් පතෙහි මිල + වෙන් කිරීමේ ගාස්තුව + බදු ගාස්තු අදාල වේ.

සැලකිය යුතුයි.

කොන්දේසි සහිතයි.

  • අවලංගු කල නොහැක. මුදල් ආපසු ලබා ගැනීමේ ප්‍රථිපත්තිය අදාල නොවේ.
  • එක් ජාතික හැඳුනුම් පතක් යටතේ ලබා ගතහැකි උපරිම ටිකට් ගණන 5කි.
  • සම්මත සේවා දායක හැඳුනුම් භාවය තහවුරු කිරීම මෙන්ම අනෙකුත් කොන්දේසි අදාල වේ.
  • කරුණාකර වැඩි විස්තර සඳහා "නිතර ඇසෙන ප්‍රශ්න" (FAQ) කොටස විමසන්න.

"නිතර ඇසෙන ප්‍රශ්න" (FAQ)

නිර්දේශිත VAS FAQ

  • 444 dial කර ඩයලොග් දුම්‍රිය ටිකට් සේවාව සඳහා ප්‍රවේශය ලබා ගන්න.
  • ඔබගේ නම, ජංගම දුරකතන අංකය, ජාතික හැඳුනුම් පත් අංකය , ගමනාන්තය සම්බන්ධ තොරතුරු හා අවශ්‍ය ටිකට් ගණන සඳන් කරන්න.
  • වෙන් කිරීමේ තොරතුරු ඔබට නිර්දේශ නොම්මරය සමඟ SMS පණිවිඩයක් හරහා ඔබට ලැබෙනු ඇත.
  • ඉහත සඳහන් ටිකට් එකතු කිරීමේ මධ්‍යස්ථාන වලින් ඔබගේ මුද්‍රිත ටිකට් පත් ලබා ගන්න.