රෝම් කරන අතරේ කෙටි පණිවිඩ යවන්න
පළමු ක්‍රමය:- කෙටි පණිවිඩ සෘජුව යැවීමේ ක්‍රමය.
උදා : - ඔස්ට්‍රලියාවේ සංචාරය කරන අතරතුරලංකාවේ සිටින කෙනෙකුට කෙටි පණිවිඩයක් යැවීමට +94 xxx xxxxxxලෙස පණිවිඩය යැවීමට පුළුවන.
දෙවන ක්‍රමය :- SMS Home
මගින් දැරිය හැකි මිලකට ලංකාවේ සිටින හිතවතුන්ට කෙටි පණිවිඩ යැවිය හැකිය.රුපියල් 5ක් + (බදු) වැනි මුදලකට ලංකාවේ ඕනෑම අයෙකුට කෙටි පණිවිඩයක් යැවිය හැකිය(අකුරු හෝ සංකේත 140 දක්වා)
එස් එම් එස් හෝම් කේතය * # 1 0 1 * 94 xxx xxxxxx #.
මෙමගින් කෙටි පණිවිඩයක් යැවිය හැක්කේ කෙසේද?
අපගේ රෝමිං ක්ෂණික ඇමතුම් අංකය- 0 7 7 7 9 9 7 7 9 9 කෙටි පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම් * # 1 0 1 * 9 4 7 7 7 9 9 7 7 9 9 # ලෙස සටහන් කරන්න.
USSD Call / SMS
ඔබ අවසන් වරට ගත ඇමතුම්වල සහ යවන ලද කෙටි පණිවිඩ වල අංක 5ක් ස්වයක්රියව ගබඩා කෙරෙන අතර එමගින් ඔබේ හිතවතුන් සමග සම්බන්ධ වීම වඩාත් පහසු කරවයි.
සැ : යු:-
- ඉහත ක්‍රමය යටතේ ඔබ ලංකාවේ අංකය සටහන් කල විගස අලුත් කෙටි පණිවිඩයක් ඔබේ දුරකතනයේ දිස් වනු ඇත.
- එවිට ඔබ තත්පර 40 ක් තුල ඔබේ කෙටි පණිවිඩය සටහන් කර එය යැවිය යුතුය. මෙම අංගය ඇමතුම් ජාලය මත පදනම් වන අතර එය සෑම රටකම සෑම ජාලයක් සමගම ක්‍රියාත්මක නොවිය හැකිය.මෙම විශේෂාංගය භාවිතය සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටළුවක් ඇති වුවහොත් ජාල සෙවීම ඔබ විසින්ම සිදු කර වෙනත් ජාල මෙහෙයුම්කරුවෙකු තෝරා ගන්න.
- ඔබේ දුරකතනයේ ඇති කෙටි පණිවිඩ සැකසුම් අංකය නියත වශයෙන්ම දේශීය ඩයලොග් කෙටි පණිවිඩ මධ්‍යස්ථාන අංකය - +9477000003 විය යුතුය.
උපදෙස් අවශ්‍යයද?
ඔබේ සහයට අප සැමවිට සූදානම්. අපගේ දැනුම් පදනම ගවේශණය කරන්න. නැතහොත් පැය 24 පුරා අප හා සම්බන්ධ වන්න.
උපදෙස් හා සහයෝග පිටුව වෙත යන්න