Amazon Prime Video

Enjoy exclusive Amazon Originals, latest movies and TV shows with Dialog Television ViU Hub 2.0 & ViU Mini

විශේෂ නාලිකා එකිනෙක සක්‍රීය කිරීම.

නිවසේ සිටම ඔබට දැන් ඩයලොග් ටීවී නාලිකා සක්‍රීය හෝ අක්‍රීය කල හැක.

චැනල් පැක් සක්‍රීය කිරීම.

ඩයලොග් ටීවී වෙතින් දැන් ඔබට සිනමා, ක්‍රීඩා, විනෝදාස්වාදය, අධ්‍යාපනික රසාස්වාදය ඇතුලු තවත් බොහෝ කාණ්ඩ අතුරින් තම කැමැත්ත පරිදි නාලිකා තොරා ගැනීමට හැකි වේ.

දින පාස් (Day Pass) සක්‍රීය කිරීම.

දින පාස් වෙතින් ඔබට දිනකට, දින දෙකකට, සතියකට හෝ මසකට සියලු ඩයලොග් නාලිකා ලබාගැනීමේ අවස්ථාව ලැබේ.

අධි-විභේදන තාක්ෂණය ( High-Definition HD )

ඩිජිටල් විප්ලවයේ නවතම අත්දැකීම්, ඩයලොග් ටීවි HD DTV සේවාව වෙතින් ඔබ වෙත පිරි නැමේ.

පෞද්ගලික වීඩියෝ පටිගත කිරීමේ අංගය (PVR - Personal Video Recording Feature )

ඩයලොග් ටීවි තුලින් දැන් දේශීය සහ අන්තර්ජාතික සජීවි වැඩසටහන් රාශියක් අතරින් ඔබට රිසි සේ , පටිගත කිරීම, Pause කිරීම, පසුධාවනය (rewind) හා පෙරධාවනය (fastforward) කිරීමේ පහසුකම හිමිවේ.

රී ස්කෑන් (Rescan) විකල්පය.

ඔබට තව දුරටත් ඩයලොග් ටෙලිවිෂන් සම්බන්ධතාවය රී ස්කෑන් කිරීම සඳහා අපගේ පාරිභොගික සේවාවේ ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමට අවශ්‍ය නොවේ.