banner

Club Vision

"Club Vision" යනු පාරිතෝෂික වැඩ සටහනක් පමණක් නොව ඇගයූ සේවදායකයෙකුගේ සත්‍ය තත්ත්වය විදහා පාන පිළිගැනුම් ලාංඡනයකි.

වැඩිදුර බලන්න

Priority

අපගේ Priority සාමාජිකයින්ට විවිධ ප්‍රතිලාභ, දීමනා හා විශේෂ වට්ටම් යටතේ භාණ්ඩ හා සේවා රැසක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

වැඩිදුර බලන්න

Star Points

The StarPoint ජාලය දිවයිනේ 400 කට අධික වෙළඳුන්ගෙන් හා 20,000 කට අධික හවුල්කාර ශාඛා වලින් සමන්විත වේ.

වැඩිදුර බලන්න

FlySmiLes

ඩයලොග් ජංගම දුරකතන සේවාව , SriLankan Airlines සමඟ ඒකාබද්ධ වී ඔබට ගුවනේ යෑමෙන් තොරව පෙර නොවූ විරූ ආකාරයට සැතපුම් "miles" ඉපයීමේ පහසු මාර්ගයක් හඳුන්වා දෙයි.

වැඩිදුර බලන්න

Travel Partners

Special benefits for Dialog customers who love to travel around.

වැඩිදුර බලන්න

ලේසි Pay

පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ෆෝන්, ස්මාර්ට්ෆෝන්, ටැබ්, සහ Dialog Television පෙරගෙවුම් සම්බන්ධතා මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදෙයි.

වැඩි විස්තර