FlySmiLes දිනා ගන්න

FlySmiLes යනු SriLankan Airlines වෙතින් හඳුන්වා දෙන නිතර ගුවන් ගමනේ යෙදෙන්නන් සඳහා වූ වැඩ සටහනකි. Dialog Mobile හා SriLankan Airlines ඒකාබද්ධ වී ගුවනේ ගමන් නොකරම ඔබට "miles" උපයා ගැනීමේ සරල මෙන්ම පෙරළිකාර මාර්ග හඳුන්වා දෙයි. ඔබගේ Dialog සම්බන්ධතාවය දිගින් දිගටම භාවිතා කරමින් FlySmiles වෙතින් miles උපයා ගැනීමේ අවස්ථාව ලබා ගන්න.

ලියාපදිංචිය සඳහා අවශ්‍යතා

  • ඕනෑම ඩයලොග් පසුගෙවුම් සේවා දායකයෙකුම FlySmiLes හි ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් ලබයි
  • ඩයලොග් බිල්පත් නියමිත වේලාවට ගෙවා miles උපයා ගන්න
  • ඔබ ගෙවන ලද සෑම රු. 250 සඳහාම එක් FlySmiLes උපයා ගැනීමට ඔබට සුදුසුකම් ලැබේ. අවම බිල් ගාස්තුව රු. 1500/-.FlySmile උපයා ගැනීම සඳහා බිල පියවිය යුතු වේ.
  • උදාහරණ – ඔබගේ ඩයලොග් බිල්පත් ගාස්තුව රු 16,000/ නම් ඔබට ඩයලොග් වෙතින් FlySmiLes miles 64 උපයා ගත හැක
  • Dialog Club Vision Gold / Silver සාමාජිකයින්ට සහ Roaming සේවා දායකයින් විශේෂ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබයි.

ඔබ FlySmiLes සාමාජිකයෙක්ද? එසේනම් ඔබට ඩයලොග් සමඟ ලියාපදිංචි වී ,ඔබගේ සාමාජිකත්වය, ඩයලොග් "Dialog FlySmiLes" සාමාජිකත්වය ලෙස උසස් කර ඩයලොග් බිල්පත් ගෙවීම් තුලින් miles උපයා ගන්න!

Dialog FlySmiLes සමඟ ලියාපදිංචි වීම සඳහා මෙම අංකය අමතන්න777678680 හෝ පහත ලිපිනයට email කරන්නclubvision@dialog.lk

Dialog FlySmiLes අයදුම් පත්‍රය Download කරන්න[PDF]

කොන්දේසි

  • FlySmiLes miles උපයා ගැනීම සඳහා, ඔබ නියමිත කාලය වන විට ඩයලොග් බිල්පත පියවිය යුතු වේ.
  • ගාස්තුව පියවීමෙන් දින 30ක් ඇතුලත Dialog Mobile විසින් ප්‍රදානය කරනු ලබන FlySmiLes miles ඔබගේ FlySmiLes ගිණුමට බැර කරනු ලැබේ
  • Dialog Mobile හා SriLankan Airlines ඔබගේ අයදුම් පත විමර්ශනය කිරීමෙන් මෙම වැඩ සටහන සඳහා ඔබගේ ලියාපදිංචි වීමේ සුදුසුකම පරික්ෂා කරනු ලැබේ.

flysmiles

Redeem your FlySmiLes miles to get a $5 unlimited data roaming package

Learn More


වැඩි විස්තර සඳහා අපව විමසන්න

සියලුම FlySmiLes විමසුම් FlySmiles සේවා මද්‍යස්ථානය වෙත යොමු කල යුතු වේ.

FlySmiLes
SriLankan Airlines Limited,
Ground Floor, Iceland Business Centre,
No 30, Sri Uththarananda Mawatha,
Colombo 03.

(සඳුදා - සෙනසුරාදා දිනකම පෙ.ව 8.15 සිට. – ප.ව 5.00 දක්වා විවෘතව ඇත)
ශ්‍රී ලංකාවේ දුරකතන අංකය : 01 97 333 333
+ 94 197 333 333 – ලොව අනෙකුත් ස්ථාන වලින්
Fax : +94 197 335 333
Email : flysmiles@srilankan.com
Web : www.srilankan.com/flysmiles

Dialog සම්බන්ධ විමසුම්
ක්ෂණික ඇමතුම් අංකය – 077 7 678 680