5:02 PM | 20-05-2020
Geralt of Rivia
මම MyDialog ඇප් එකෙන් ගෙවීමක් කලා. මට අවශ්‍ය වුනේ MyDialog app QuickPay 100% Cashback Reward එක ලබාගන්න. ඒත් මා හට  දීමනාව හිමි නොවන්නේ ඇයි?

Please briefly explain why you feel this question should be reported .

Report Cancel
Other Services 1 Answer 44 views

0
0
0
0

5:02 PM |
Geralt of Rivia
MyDialog app QuickPay 100% Cashback ප්‍රවර්ධන වැඩසටහනට පෙර මා විසින් කාඩ්පත save කරගන්නා ලදී. මා හට 100% Cashback දීමනාව හිමිවේද?

Please briefly explain why you feel this question should be reported .

Report Cancel
Other Services 1 Answer 42 views

0
0
0
0

5:02 PM |
Geralt of Rivia
Credit /Debit කාඩ්පත් කිහිපයක් භාවිත කරමින් ගෙවීම් සිදුකර මා හට MyDialog app QuickPay 100% Cashback දීමනාව ලබාගත හැකිද?

Please briefly explain why you feel this question should be reported .

Report Cancel
Other Services 1 Answer 20 views

0
0
0
0

4:32 PM |
Geralt of Rivia
මම MyDialog QuickPay 100% Cashback Reward එක ලබාගන්න මගේ ක්‍රෙඩිට් කාඩ් එක ඇප් එකට ඇඩ් කරන්න උත්සාහ කරනවා. ඒත් මගේ  credit කාඩ්පත save නොවෙන්නේ ඇයි?

Please briefly explain why you feel this question should be reported .

Report Cancel
Other Services 1 Answer 23 views

0
0
0
0

4:30 PM |
Geralt of Rivia
මම MyDialog QuickPay 100% Cashback Reward එක ලබාගන්න මගේ ක්‍රෙඩිට් කාඩ් එක ඇප් එකට ඇඩ් කරන්න උත්සාහ කරනවා. ඒත්  මගේ කාඩ්පත තහවුරු කර ගැනීමට SMS එකක් මගින් මුදල් අගය නොලැබෙන්නේ ඇයි?

Please briefly explain why you feel this question should be reported .

Report Cancel
Other Services 1 Answer 14 views

0
0
0
0