VoLTE වැඩ නොකරන හේතුව ?

Please briefly explain why you feel this question should be reported .

Report Cancel

කීපදෙනෙක්ම මේ ගැටලුව අහලා තිබුනා මම දැක්කා. නමුත් හරියට පිළිතුරක් ලැබිලා තිබුනේ නෑ.

මම දැනට Xiaomi Mi5 ස්මාට්ෆෝනයක් පාවිච්චි කරන්නේ. නමුත් මට VoLTE සේවාව ක්‍රියාත්මක වෙනවා කියලා පෙන්වන්නේ නෑ.

ඩයලොග් ක්‍ර‍වුඩ් එකේම සමහරු කියලා තිබුනා ඩයලොග් ආයතනය Xiaomi එකත් එක්ක කතා කරලා ලංකාවට ඒක Enable කරගන්න ඕන කියලා. ඒක ඇත්ත වෙන්න පුලුවන්. මොකද දැනට ඒ සේවාව ඔවුන් රටවල් ගණනකට පමණයි ලබාදීලා තියෙන්නේ.(ආසියාතික රටවල් වලින් ඉන්දියාව, මැල්සියාව, සිංගප්පූරුව…. ) මේ තියෙන්නේ ඔවුන් ඒ ගැන සඳහන් කරපු විස්තරය – http://en.miui.com/thread-951467-1-1.html

ලංකාවෙත් මේ වන විට සෑහෙන පිරිසක් Xiaomi දුරකථන භාවිතා කරන නිසා, ලංකාවේ ලොකුම ජංගම දුරකථන ජාලය වන ඩයලොග් එයින් බොහෝ දෙනෙක් භාවිතා කරන නිසාත් සමාගම් දෙක එකතුවෙලා ලංකාවටත් VoLTE පහසුකම ලබාදෙන්න කටයුතු කරනවනම් ගොඩක් වටිනවා. මම විස්වාස කරනවා මේක ඩයලොග් ආයතනයෙන් අනිවාර්යෙන්ම සලකලා බලාවි කියලා.

Mobile 2 Answer 2182 views
0
0
0
0

Answers ( 2 )

    0
    March 5, 2018 at 1:32 pm

    Please briefly explain why you feel this answer should be reported .

    Report Cancel
    did you enabled the VoLTE via the phone settings? if not, go to Settings > SIM cards & mobile networks. And you will see a option to enable VoLTE.
    0
    April 12, 2018 at 12:53 pm

    Please briefly explain why you feel this answer should be reported .

    Report Cancel
    Magi mega run gim eka wada karanini na mokaki hari karla dinina

Respond

Browse