Think a Minute
ඩිෂාන් වික්‍රමරත්න මහතා ගෙන එන ආදර්ශමත් පාඨ දිනපතා SMS මගින් ඔබේ Dialog දුරකතනයටම ලබාගැනීමට “Think a Minute” සේවාව සක්‍රිය කරගන්න. ආදර්ශමත් පාඨයක් සමඟින් සෑම දිනකම ඔබේ දවස ආරම්භ කර සාර්ථකත්වය කරා පියනගන්න.
උදා:
Think before you lose your patience. Things can be repaired but hurt
feelings often can’t. Don’t forget, forgiveness is greater than
revenge-just ThinkAMinute
(ඔබේ ඉවසීමේ සීමාව නැතිවීමට පෙර මොහොතක් සිතන්න. ඇතැම් දේවල් යළි ප්‍රකෘති
තත්වයට සැකසිය හැකිවුවත් බොහෝ විට බිඳුණු හිතක් සුවපත් කළ නොහැක. පළිගැනීමට
වඩා සමාව දීම ශ්‍රේෂ්ඨ බව මොහොතක් සිතන්න. )
ගාස්තු
සෑම SMS එකක් සඳහාම රු. 2.40 ක් සහ බදු අය වේ.
සක්‍රිය කිරීම
Think a Minute සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?
-
#107*8# ඩයල් කරන්න
Think a Minute සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?
-
#107*8# ඩයල් කරන්න