BlackBerry Prepaid
විස්තර | BB15 | BB25 |
---|---|---|
දෛනික ගාස්තුව | Rs. 15.00 | Rs. 25.00 |
විද්‍යුත් ලිපිනය භාවිතය | Unlimited | Unlimited |
මොබයිල් අන්තර්ජාලය (BlackBerry බ්‍රවුසරය භාවිත කිරීමේදී) | සේවාව ලබාගත නොහැක | නොමිලේ |
BlackBerry Messenger සේවාව | නොමිලේ | නොමිලේ |
මෝඩමයක් වශයෙන් ඩවුන්ලෝඩ්, වීඩියෝ streaming සහ භාවිතය | සේවාව ලබාගත නොහැක | MB එකක් සඳහා රු. 2 |
සක්‍රිය කිරීම:
BB15
BB15 ලෙස ටයිප් කර 678 ට send කරන්න
BB25
BB25 ලෙස ටයිප් කර 678 ට send කරන්න
අක්‍රිය කිරීම:
BB15
OFF BB15 ලෙස ටයිප් කර 678 ට send කරන්න
BB25
OFF BB25 ලෙස ටයිප් කර 678 ට send කරන්න
සටහන්
- ඉහත සේවාව ලබාගැනීම සඳහා BlackBerry Handset එකක් තිබිය යුතුය.
- මෙම සේවාව පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා පමණි.
- පෙරගෙවුම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයන්ට පෙරගෙවුම් BlackBerry සේවාව ලබාගත නොහැක.( කරුණාකර පෙරගෙවුම් BlackBerry පැකේජයක් සක්‍රිය කරගැනීමට පෙර සේවාව අක්‍රිය කරන්න)
- පාරිභෝගිකයාගේ පෙරගෙවුම් ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් නොමැති විට පෙරගෙවුම් BlackBerry සේවාව අක්‍රිය කරනු ලැබේ. අදාළ ශේෂය නැවත රීලෝඩ් කිරීමෙන් පසුව සේවාව ස්වයංක්‍රියව සක්‍රිය වනු ඇත.
- තුන්වෙනි පාර්ශවයේ අන්තර්ජාල බ්‍රවුසර හරහා සිදුකරන අන්තර්ජාල බ්‍රවුසින් සඳහා GPRS ගාස්තු අදාළ වේ.
- රෝමිං කරන අතරතුර පාරිභෝගිකයන්ට පෙරගෙවුම් Blackberry සේවාවන් ලබාගත නොහැක.
- පැකේජය වෙනස් කරගැනීම සඳහා අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත යන්න.
විදුලි සංදේශ කොමිසමේ යොමු කේතය : TRC/D/10/38(p