දත්ත ලේඛනය

ව්‍යාපාර විස්තරය

ජංගම දුරකථන සේවා සහ බාහිර පිවිසුම් බිහිදොර මෙහෙයුම්. ජංගම දුරකථන සේවා සහ බාහිර පිවිසුම් බිහිදොර මෙහෙයුම්. ප්‍රධාන වශයෙන් අන්තර්ජාල සේවා, දත්ත සහ මූලබන්ධක, ස්ථාවර රැහැන් රහිත දුරකථන සහ සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සේවා, රූපවාහිනී විකාශන හා මාධ්‍ය සම්බන්ධිත සේවාවන් සැපයීම අනෙකුත් කණ්ඩායම් කටයුතුවලට අඩංගු වේ.


ආදායම

Rs. 179,641 million (FY 2025)

Rs. 171,170 million (FY 2024)

EBITDA

Rs. 85,973 million (FY 2025)

Rs. 66,304 million (FY 2024)


කොටස් නිකුත් කිරීම

9,200,334,994

as at 31st December 2025

ප්‍රාග්ධන වටිනාකම

Rs. 274.2 billion

as at 31st December 2025


පාරිභෝගික සංඛ්‍යාව

19,332,116

Prepaid customers – 17,821,381 and postpaid customers – 1,510,735

(Status as at 31st December 2025)


මෙහෙයුම් ජාලය

Dialog operates over 5,300 (2G) and over 5,400 (4G) base station sites distributed across all 9 provinces of Sri Lanka with a network coverage of approximately 97% of the country’s land mass and 99% of Sri Lanka’s population


*දක්වා ඇති සංඛ්‍යාවන් විගණන නිලධාරීන් විසින් සීමිත ලෙස විමර්ශණයට ලක් කළ මූල්‍ය වාර්තාවන්ට යටත්ය.