Dialog ප්‍රශංසා පැකේජය

 

ප්‍රශංසා 499

Rs. 499.00 + tax

මාසික ගාස්තුව


1000 Mins

ඕනෑම ජාලයකට නොමිලේ මිනිත්තු

1000 SMS

ඕනෑම ජාලයකට නොමිලේ SMS

5GB

Anytime Data

වාරික ගෙවීමේ පහසුකම් සමඟ

5G/4G Smartphones

Terms & Conditions apply

ප්‍රශංසා 1012

Rs. 1012.00 + tax

මාසික ගාස්තුව


Unlimited

Unlimited

ඕනෑම ජාලයකට නොමිලේ මිනිත්තු

1000 SMS

ඕනෑම ජාලයකට නොමිලේ SMS

15GB

Anytime Data

වාරික ගෙවීමේ පහසුකම් සමඟ

5G/4G Smartphones

Terms & Conditions apply

නව සම්බන්ධතාවයක් ලබා ගැනීමට ඕනෑම Dialog පාරිභෝගික මධ්‍යස්ථානයක් වෙත හෝ දිවයින පුරා සිටින Dialog SIM අලෙවි නියෝජිතයෙකු වෙත පිවිසෙන්න

TRC Reference No: TRC/D/PRO/24/04, TRC/D/PER/24/01 | අදාළ බදු අය කරනු ලැබේ | පවතින සම්පත් අනුව වේගය තීරණය වේ

5G/4G smartphones

Dialog ප්‍රශංසා සහ මාසික වාරික සැලැස්ම සඳහා අදාළ වේ

Blackview Tab 90

8GB 128GB

(Rs. 2,669/- Monthly X 24)

Dialog A76 5G

6GB 128GB

(Rs. 1,848/- Monthly X 24)

Samsung Galaxy A07

6GB 128GB

(Rs. 2,489/- Monthly X 24)

Samsung Galaxy A07

4GB 64GB

(Rs. 1,908/- Monthly X 24)

Honor X5C

4GB 64GB

(Rs. 1,694/- Monthly X 24)

Nubia V80 Design

8GB 256GB

(Rs. 2,464/- Monthly X 24)

Xiaomi Redmi 15C

8GB 256GB

(Rs. 2,618/- Monthly X 24)

*ඉහත සඳහන් කළ දුරකථන මාදිලි වලංගු වන්නේ තොග අවසන් වන තුරු පමණයි.

වෙනත් තොරතුරු

 
සම්බන්ධතා විස්තර
  • සම්බන්ධතා ගාස්තුව : Free
ණය සීමාව
  • Prashansa 499 : Rs. 4000
  • Prashansa 789 : Rs. 4000
අය කිරීමේ විස්තර
  • ඇමතුම් ගාස්තු
    • ලැබෙන ඇමතුම් : නොමිලේ
    • අමතර ඇමතුම් ගාස්තු - ඕනෑම ජාලයකට (විනාඩියකට) : Rs. 1.50
  • SMS ගාස්තු
    • අමතර SMS ගාස්තු - ඕනෑම ජාලයකට : Rs. 0.20
  • Data ගාස්තු
    • අමතර Data ගාස්තු (MB එකකට) : Rs. 0.30 + බදු per MB
සුදුසුකම් සඳහා නිර්ණායක
  • විශ්‍රාම වැටුප් හැඳුනුම්පත සහිත විශ්‍රාමික රජයේ සේවකයන් සඳහා පමණක් අදාළ වේ
Required Documents
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • විශ්‍රාමිකයාගේ හැඳුනුම්පත හෝ මාස 6ක් ඇතුළත තහවුරු කරන ලද /සත්‍යාපිත විශ්‍රාම වැටුප් පත්‍රිකාව
නියමයන් සහ කොන්දේසි
  • රජයේ බදු වලින් බැහැරව සියලුම මිල ගණන් සඳහන් කර ඇත.
  • ජංගම දුරකථනයක් මිලදී ගැනීම අනිවාර්ය නොවන බැවින් සිම්පත පමණක් මිලදී ගැනීමට හැකියාව පවතී .
  • ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමෙන් පසුව, නියමිත කාලය අවසන් වීමට පෙර පාරිභෝගිකයා පැකේජය අවසන් කරන්නේ නම්, කළින් අවසන් කිරීමේ ගාස්තුවක් අය කෙරේ. (වලංගු කාලයට පෙර අවසන් කිරීමේ ගාස්තුව = තෝරාගත් ස්මාර්ට් ජංගම දුරකතනය සඳහා මාසික වාරිකය × වලංගු කාලය සම්පූර්ණ කිරීමට ඉතිරිව ඇති මාස ගණන)
  • ලියාපදිංචියේදී, ගනුදෙනුකරුවන් තම ජාතික හැඳුනුම්පත, ජංගම දුරකථන අංකය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මාසික බිල්පත් පියවීමේ අරමුණු සහිත බිල්පත් මුදල ඩයලොග් ආයතනයට ලබා දීමට එකඟ වනු ඇත
  • මෙම පැකේජය ලබා ගැනීමට පෙර පාරිභෝගිකයා විසින් කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ යුතුය (අදාල කාල සීමාව තුළ බිල්පත් ගෙවීම් සමඟ සම්බන්ධතාව මාස 24ක් සක්‍රීයව තබා ගැනීමට සහ ඩයලොග් බිල්පත් පියවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට බලය පැවරීමට).
  • නව සම්බන්ධතාවයක් ලබා ගැනීමට ඕනෑම Dialog පාරිභෝගික මධ්‍යස්ථානයක් වෙත පිවිසෙන්න
  • දේශීය Calls හා SMS සඳහා පමණක් මෙම ගාස්තු අදාළ වේ.