බයිබල් කෝට්ස්


දිනපතා ඔබේ Dialog දුරකතනයට ශුද්ධ වූ බයිබලයේ විශේෂ වැකි SMS එකක් ලෙස ගෙන්වා ගන්න.

උදාහරණ:

ඔබේ වචන මාගේ දෙපයට පහනක්ය; මාගේ මාවතට එළියක්ය. ගීතාවලිය 119:105

ගාස්තු

ලැබෙන සෑම SMS පණිවිඩයකටම රු. 2.40 ක් සහ බදු අය වේ.

සක්‍රිය කිරීම

බයිබල් පාඨ සේවාව සක්‍රිය කරගන්නා ආකාරය?

  • #107*8# ඩයල් කරන්න

බයිබල් පාඨ සේවාව අක්‍රිය කරගන්නා ආකාරය?

  • #107*8# ඩයල් කරන්න