ඩේලි කෝට්ස්


ඔබේ ඩයලොග් ජංගම දුරකතනයට “ඩේලි කෝට්ස්" (දිනපතා පාඨ) අමතර සේවාව සක්‍රිය කරගෙන ප්‍රසිද්ධ චරිතයකින් ආදර්ශමත් පාඨයක් දිනපතා ලබාගන්න.

උදා:

“මේ කෲර ලෝකයේ කිසිවක් සදාකාලික නැහැ - අඩුම තරමේ අපේ ප්‍රශ්නවත්.” - චාලි චැප්ලින්

ගාස්තු 

ලැබෙන සෑම පණිවිඩයකටම රු. 2.40 ක් සහ බදු.

සක්‍රිය කිරීමට

දිනපතා පාඨ සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?

  • #107*8# ඩයල් කරන්න

දිනපතා පාඨ සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

  • #107*8# ඩයල් කරන්න