රග්බි නිවේදන
ඔබ රග්බි ක්‍රීඩා ලෝලියෙක්ද?
මෙම සේවාව සඳහා ලියාපදිංචි වී ඔබේ Dialog ජංගම දුරකතනයටම රග්බි නිවේදන ලබාගන්න. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියලු ප්‍රමුඛතම පාසල් රග්බි හා රග්බි සංගම් තරගවලට අදාළ අර්ධ ලකුණු සහ සම්පූර්ණ ලකුණු සටහන් ලබාගන්න
ගාස්තු
- මාසික වාරිකය සමඟ සේවාව සඳහා මසකට රු. 36 ක් සහ බදු අය වේ
සක්‍රිය කිරීම
රග්බි නිවේදන සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?
#107*8# ඩයල් කරන්න
රග්බි නිවේදන සේවාව අක්‍රිය කරගන්නේ කෙසේද?
#107*8# ඩයල් කරන්න