නිතර අසන පැන
Doc990 සේවය පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරන්නේ කෙසේද ?
service@doc.lk වෙත ඔබගේ වටිනා යොජනා යොමු කළ හැකිය.
විමසීම් සදහා ඇමතිය යුත්තේ කාටද?
- service@doc.lk වෙත ඊමෙල් එකක් එවීමට ඔබට හැකිය.
- 0117990990 අමතන්න
What are the payment options available?
- බිල්පතට එකතු කිරීම (ඕනෑම Airtel, Dialog, Etisalat හෝ Hutch සම්බන්ධතා සදහා ඔබේ ජංගම දුරකථන බිල්පතට ගාස්තුව එකතු වනු ඇත) *ගෙවීම් කිරීමට ඔබ පෙරගෙවුම් ජංගම දුරකථන ගිණුමක් භාවිත කරන විට පෙරගෙවුම් ගිණුමේ ප්‍රමාණවත් මුදල් ශේෂයක් ඇති බව සහතික කරගන්න.
- ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත්, වීසා මාස්ටර් කාඩ්පත් හෝ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් භාරගනු ලැබේ.
- EzCash මගින්
වෛද්යරවරයාගෙන් වෙලාව වෙන් කිරීම සාර්ථක වූ බව ඔබ දැනගන්නේ කෙසේද?
Dial 990, අන්තර්ජාලය, හෝ app එක ආදී ඕනෑම මාධයක් තුළින් කළ වෙන් කිරීමක් සාර්ථක වූ වහාම සියලු විස්තර සහිතව ඔබගේ ජංගම දුරකථන අංකය වෙතට තහවුරු කිරීමේ SMS පණිවුඩයක් ලැබෙනු ඇත.