නිවේදන
ජනවාරි 20, 2026
නිවේදනයයි
වායුගෝලයේ උද්ගතව ඇති තත්ත්වයන් මත තාවකාලික
සිග්නල් බාධා මතුවීම හේතුවෙන්, 2026 ජනවාරි 20
දින අපගේ ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන්හි, යම්
අවහිරතා මතුවිය හැක. ඒ හේතුවෙන් සිදුවන බලපෑම
අවම කිරීමට අපි කටයුතු කරමින් පවතින අතර,
තත්ත්වය යහපත් වූ වහාම, සේවාවන් නැවත සාමාන්‍ය
පරිදි ලැබෙනු ඇත. මෙම අවස්ථාවේදී ඔබ ලබාදෙන
සහය අපි ඉතා ඉහළින් අගය කරන්නෙමු.