උණුසුම් පුවත් සේවාව


SMS එකක් හරහා ඔබේ ජංගම දුරකත්නනයට එසැණින් පුවත් ලබාගන්න. මෙම සේවාව හරහා ඔබ කැමති භාෂාවකින් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ වැදගත්, උණුසුම් පුවත් එසැණින් දැනගන්න.

ඔබට ලබාගත හැකි උණුසුම් පුවත් සේවාවන්

ඉංග්‍රීසි

චැනලය

සක්‍රිය කරගන්නා ආකාරය

අද දෙරණ ඉන්ග්ලිෂ් නිවුස්

#107*8# ඩයල් කරන්න

NEWS1ST ඉන්ග්ලිෂ් නිවුස්

#107*8# ඩයල් කරන්න

හිරු එෆ් එම් ඉංග්ලිෂ් නිවුස්

#107*8# ඩයල් කරන්න

LIVE@8 ඉන්ග්ලිෂ් නිවුස්

#107*8# ඩයල් කරන්න

Daily Mirror හෙඩ්ලයින්ස්

#107*8# ඩයල් කරන්න

Asian Mirror නිවුස්

#107*8# ඩයල් කරන්න

LBO නිවුස්

#107*8# ඩයල් කරන්න

සින්ග්ලිෂ්

චැනලය

සක්‍රිය කරගන්නා ආකාරය

අද දෙරණ සිංග්ලිෂ් නිවුස්

#107*8# ඩයල් කරන්න

NEWS1ST සින්ග්ලිෂ් නිවුස්

#107*8# ඩයල් කරන්න

LIVE@8 සිංග්ලිෂ් නිවුස්

#107*8# ඩයල් කරන්න

ටැන්ග්ලිෂ්

චැනලය

සක්‍රිය කරගන්නා ආකාරය

NEWS1ST ටැන්ග්ලිෂ් නිවුස්

#107*8# ඩයල් කරන්න

තමිලන් ටැන්ග්ලිෂ් නිවුස්

#107*8# ඩයල් කරන්න

සිංහල යුනිකේත

චැනලය

සක්‍රිය කරගන්නා ආකාරය

ලයිව් ඇට් රන් සිංහල නිව්ස්

REG [හිස්තැනක්] RAN ලෙස ටයිප් කර 4422 ට SMS කරන්න

ලයිව් ඇට් ශ්‍රී නිව්ස්

REG [හිස්තැනක්] SHREE ලෙස ටයිප් කර 4422 ට SMS කරන්න

සිත එෆ්එම සිංහල නිව්ස්

REG [හිස්තැනක්] SITHA ලෙස ටයිප් කර 4422 ට SMS කරන්න

LIVE@8 සිංහල නිවුස්

REG [හිස්තැනක්] SLIVE ලෙස ටයිප් කර 4422 ට SMS කරන්න

අද දෙරණ සිංහල නිවුස්

REG[හිස්තැනක්] Derana ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න

හිරු නිවුස් සිංහල

REG[හිස්තැනක්] Hiru ලෙස ටයිප් කර 7373 ට SMS කරන්න

News1st සිංහල නිවුස්

REG[හිස්තැනක්] NSL ලෙස ටයිප් කර 4848 ට SMS කරන්න

දෙමළ යුනිකේත

චැනලය

සක්‍රිය කරගන්නා ආකාරය

ටැමිල් එෆ්එම් නිවුස්

REG [හිස්තැනක්] TamilFM ලෙස ටයිප් කර 8788 ට SMS කරන්න

ආදවන් ටැමිල් නිවුස්

REG[හිස්තැනක්] Athavan ලෙස ටයිප් කර 8788 ට SMS කරන්න

සූරියන්එෆ්එම් නිවුස් ටැමිල්

REG[හිස්තැනක්] Sooriyan ලෙස ටයිප් කර 4477 ට SMS කරන්න

News1st ටැමිල් නිවුස්

REG[හිස්තැනක්] NTL ලෙස ටයිප් කර 4477 ට SMS කරන්න

තමිලන් ටැමිල් නිවුස්

REG[හිස්තැනක්] THAMILAN ලෙස ටයිප් කර 7172 ට SMS කරන්න

අක්‍රිය කිරීම

#107*8# ඩයල් කිරීමෙන් හෝ MyDialog ඇප් එක මගින්

ගාස්තු

මෙම සේවාව සඳහා දිනකට රු. 1.20 සහ අදාළ බදු අයවේ.

The subscription will be charged monthly to postpaid customers.