හිතවත් පාරිභෝගිකය, dialog.lk වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීමක් 2024 පෙබරවාරි 24 වෙනිදා උදැසන 9 සිට සිදුවන බව කරුණාවෙන් සලකන්න. එම හේතුවෙන් මෙම කාලසීමාව තුළ dialog.lk හරහා රීලෝඩ්, බිල්පත් ගෙවීම්, සහ Dialog සම්බන්ධතා මිලදීගැනීම් ඇතුලු සියලු ගෙවීම් තාවකාලිකව අවහිර වේ. මේ නිසා ඔබට සිදුවන අපහසුතාවයට අපගේ කනගාටුව පළකරන අතර, මේ සම්බන්ධයෙන් ඔබ ලබාදෙන සහයෝගයට අපගේ ස්තුතිය පළකර සිටිමු.