Notice
හිතවත් පාරිභෝගිකය, අපගේ පද්ධති upgrade කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කර ඇති බව සතුටින් දැනුම් දෙන අතර, රීලෝඩ් සේවාවන්ද ඇතුළුව සියලු පාරිභෝගික සහය සේවාවන් නැවත යථා තත්වයට පත් කර ඇත. ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය ඉතා අගය කරන අතර, ඔබට වඩාත් උසස් සේවාවක් ලබාදීම වෙනුවෙන් අපි අඛණ්ඩව කැප වන්නෙමු.