Sayuru
Dialog powers ‘Sayuru’ location-based free National Weather Alert and Warning Service for Day-boat Fishermen
Dialog Axiata PLC, Sri Lanka’s premier connectivity provider, in 2020 launched ‘Sayuru’ a free, trilingual fully-fledged SMS and voice messages-based weather and warning service for day-boat fishermen, who generally have the lowest incomes in fisheries communities. The service was developed with the close cooperation of the Department of Fisheries and Aquatic Resources in partnership with the Department of Meteorology and is provided free of charge as a national service.
Unpredictable weather conditions have an adverse effect on livelihoods among coastal communities, and day-boat fishermen have the most limited means to seek advanced warning or receive emergency messages and return to safety. ‘Sayuru’ was developed to minimize risks for such fishermen by providing a platform to receive accurate information and alerts, instantly. The system is designed to provide location-based updates on weather and other alerts to fishermen through SMS and voice messages. It provides on-time weather forecasts to registered fishermen and is programmed to send emergency alerts (SMS and Voice) for rapidly developing weather hazards.
Registration Process
-
Simply Dial 828 and follow the instructions to select language and the coastal segment corresponding to your location.
-
OR
-
Type “ACT” and send it to 828
-
OR
-
By using “My Dialog APP” – enable "Sayuru" from “My Services” list in Value Added Services menu
How does it work?
Registered users will receive location-based weather-related information and advice directly to their phones as SMS and voice bulletins.
-
Registered users receive weather related updates and advice daily.
-
User receive emergency calls ahead of critical weather conditions.
-
The service is offered in Sinhala, Tamil & English to cater to and reach customers of all backgrounds in all locations
-
Service is offered 100% FOC
Deregistration process
-
Dial 828 and go to deregistration menu to deactivate the service.
-
OR
-
Type “DEACT” and send SMS to 828
-
OR
-
By using “My Dialog APP” – disable "Sayuru" from “My Services” list in Value Added Services menu
Sail Safe with Sayuru
The Importance of a Life Jacket in Saving Fishermen's Lives
The Importance of a Life Jacket in Saving Fishermen's Lives
Life Saving Components of Life Jackets
Wearing a Life Jacket Correctly
Marine pollution
සමුද්‍ර දූෂණය
මහ සයුර ඉතා සංවේදී පරිසර පද්ධතියකි. එසේම ධීවර, නාවුක ආදී ක්ෂේත්‍ර රැසක නියුතු අති විශාල පිරිසකට තම ජීවනෝපාය මාර්ගයද සකසා දෙනු ලබයි. මෙම අමිල සම්පත මිනිසා විසින් දිනපතාම බැහැර කරනු ලබන විවිධ අපද්‍රව්‍ය, කසල නිසාවෙන් දිනෙන් දින දූෂණයට පත්වෙමින් පවතී. එම නිසා අපද්‍රව්‍ය මහ සයුරට බැහැර කිරීමෙන් වැළකී සමුද්‍ර දූෂණය වළක්වමු!
කඩොලාන පරිසර පද්ධතිය
වගුරු හෝ ගොහොරු බිම්වලින් පෝෂණය වන කඩොලාන පරිසර පද්ධතිය ඉතා වැදගත්ය.
ලවන අධික වගුරු බිම්වල ජීවත්වන ශාක හා සතුන්ට මෙන්ම ධීවර ක්ෂේත්රයටද මෙම පරිසරය ඉතා අගනා සේවාවක් සපයයි.
එබැවින්, අපගේ අනාගතය සඳහා මෙම පරිසර පද්ධතිය රැකගැනීම ඉතා වැදගත් වගකිමක්.
අපි කඩොලාන පරිසරය පද්ධතිය රැකගමු!
හානිකර ධීවර පන්න
ධීවර කර්මාන්තය යනු අපේ රටේ බොහෝ ජනයා නිරත වන වෘත්තියකි. මෙම කර්මාන්තයේදී, අපේ ධීවරයන් මසුන් අස්වැන්න නෙලා ගැනීමට විවිධ අම්පන්න හා උපකරණ යොදා ගනී. නමුත්, යොදාගන්නා සමහර පන්න වර්ග නීති විරෝධී වන අතර, ඒවා පරිසරයට සහ ධීවර කර්මාන්තයේ අනාගතයට බලවත් තර්ජනයක් ඇති කරයි.
එම නිසාවෙන් නිවැරදි පන්න වර්ග යොදාගනිමින් මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීමට අප හැමෝම වගබලා ගත යුතුයි.
කැස්බෑ සම්පත
කැස්බෑවන් කියන්නේ දෙස් විදෙස් සංචාරකයන්ගෙ නොමද අවදානය දිනාගත් අමිල සම්පතක්. මෙම සත්ව විශේෂය, සමුද්‍ර දූෂණය සහ මිනිසුන්ගේ හානිකර ක්‍රියා නිසා දැඩි අනතුරු අතරට පත්ව ඇත. එබැවින්, අපගේ අනාගත පරපුර සඳහා මෙම අනර්ඝ සත්ව විශේෂය ආරක්ෂා කිරීම අපගේ වගකීම වේ.
කොරල් පර
කොරල් පරිසර පද්ධතිය විවිධ ශාක හා සත්ව විශේෂ ගණනාවකට වාසස්ථාන සපයන අතර, එය දේශීය හා විදේශීය සංචාරකයන්ගේ සිත් ඇදගන්නා සොදුරු පාරාදීසයක්. ධීවර වෘත්තිය ඇතුළු බොහෝ ක්ෂේත්රවලට මහත් උපකාර කරන මෙම පද්ධතිය, මිනිසුන්ගේ හානිකර ක්‍රියා නිසා අද වන විට බරපතල තර්ජනයකට ලක්ව ඇත.