BlackBerry Prepaid

විස්තර BB15 BB25
දෛනික ගාස්තුව Rs. 15.00 Rs. 25.00
විද්‍යුත් ලිපිනය භාවිතය Unlimited Unlimited
මොබයිල් අන්තර්ජාලය (BlackBerry බ්‍රවුසරය භාවිත කිරීමේදී) සේවාව ලබාගත නොහැක නොමිලේ
BlackBerry Messenger සේවාව නොමිලේ නොමිලේ
මෝඩමයක් වශයෙන් ඩවුන්ලෝඩ්, වීඩියෝ streaming සහ භාවිතය සේවාව ලබාගත නොහැක MB එකක් සඳහා රු. 2

* බදු අදාළ වේ


සක්‍රිය කිරීම:

BB15
BB15 ලෙස ටයිප් කර 678 ට send කරන්න

BB25
BB25 ලෙස ටයිප් කර 678 ට send කරන්න

අක්‍රිය කිරීම:

BB15
OFF BB15 ලෙස ටයිප් කර 678 ට send කරන්න

BB25
OFF BB25 ලෙස ටයිප් කර 678 ට send කරන්න


සටහන්

  • ඉහත සේවාව ලබාගැනීම සඳහා BlackBerry Handset එකක් තිබිය යුතුය.
  • මෙම සේවාව පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා පමණි.
  • පෙරගෙවුම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයන්ට පෙරගෙවුම් BlackBerry සේවාව ලබාගත නොහැක.( කරුණාකර පෙරගෙවුම් BlackBerry පැකේජයක් සක්‍රිය කරගැනීමට පෙර සේවාව අක්‍රිය කරන්න)
  • පාරිභෝගිකයාගේ පෙරගෙවුම් ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් නොමැති විට පෙරගෙවුම් BlackBerry සේවාව අක්‍රිය කරනු ලැබේ. අදාළ ශේෂය නැවත රීලෝඩ් කිරීමෙන් පසුව සේවාව ස්වයංක්‍රියව සක්‍රිය වනු ඇත.
  • තුන්වෙනි පාර්ශවයේ අන්තර්ජාල බ්‍රවුසර හරහා සිදුකරන අන්තර්ජාල බ්‍රවුසින් සඳහා GPRS ගාස්තු අදාළ වේ.
  • රෝමිං කරන අතරතුර පාරිභෝගිකයන්ට පෙරගෙවුම් Blackberry සේවාවන් ලබාගත නොහැක.
  • පැකේජය වෙනස් කරගැනීම සඳහා අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත යන්න.

විදුලි සංදේශ කොමිසමේ යොමු කේතය : TRC/D/10/38(p