BidNWin සේවාව


“BidNWin” සේවාවට ලියාපදිංචිවීම හරහා ඩයලොග් පාරිභෝගිකයන්ට SMS හෝ USSD කේතය භාවිතයෙන් ලංසු ඉදිරිපත් කර සුපිරි ස්මාට් ජංගම දුරකතන, බයිසිකල් සහ කාර් ඇතුළු වටිනා භාණ්ඩ දිනාගැනීමට අවස්ථාව ලබාගත හැක. ඉහත සඳහන් කළ ත්‍යාග ජයගැනීමට පාරිභෝගිකයා විසින් අඩුම ලංසු අගයක් ඉදිරිපත් කළ යුතුය.

දිනකට ලංසු 5 ක් හිමිවන අතර පාරිභෝගිකයා එය භාවිත නොකරයි නම් එය අවලංගු වේ.

ගාස්තු

  • දිනකට රු. 6/- ක් සහ බදු

  • අමතර ලංසු 5 ක් මිලදීගැනීම සඳහා රු. 6/- ක් සහ බදු

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?

  • SMS මගින් - REG BID ලෙස ටයිප් කර 6622 ට SMS කරන්න

  • USSD කේතය සඳහා - #6622# ඩයල් කරන්න

  • MyDialog App හරහා

මෙම සේවාව අක්‍රිය කරගන්නේ කෙසේද?

  • SMS මගින් - UNREG BID ලෙස ටයිප් කර 6622 ට SMS කරන්න

  • USSD කේතය සඳහා - #6622# ඩයල් කර උපදෙස් අනුගමනය කරන්න

  • MyDialog App හරහා

කොන්දේසි