Skip to main content

ඩයලොග් 4G Broadband ජාලය පුළුල් කිරීම සඳහා 3G ජාලය නොවැම්බර් 15 වැනිදා සිට අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීල්සී සමාගම, ඉකුත් වසරේ ප්‍රකාශ කළ පරිදි, 2023 නොවැම්බර් මස 15 වැනිදා සිට සිය 3G ජාලය අත්හිටුවීමට කටයුතූ කරන බව දැනුම් දී තිබේ. උසස්ම හා නවීනතම තාක්ෂණය හඳුන්වාදෙමින් පාරිභෝගිකයන්ට සැමවිටම හොඳම අත්දැකීමක් ලබාදීමට ගන්නා උත්සාහයේ තවත් පියවරක් ලෙසින් 4G Mobile Broadband ජාලයේ ධාරිතාවය වැඩි කිරීමේ අරමුණින් මෙම පියවර‌ ගෙන තිබේ.‍

Frequently asked questions

Dialog Mobile 3G ජාලය අත්හිටුවා ඇත්තේ ඇයි?

Dialog Mobile 3G ජාලය අත්හිටුවීම මට බලපාන්නේ කෙසේද?

මගේ ජංගම දුරකථනය සහ Dialog SIM එක 4G සඳහා සහය දක්වනවාද යන්න තහවුරු කර ගන්නේ කෙසේද?

මගේ 3G සිම් එක 4G සිම් එකකට upgrade කරගන්නේ කෙසේද?

4G පහසුකම සහිත ස්මාට්ෆෝන්/උපාංගයකට upgrade වන්නේ කෙසේද?

Upgrade කිරීමෙන් පසු, මගේ ජංගම දුරකතන අංකය වෙනස් වේවිද?

මා සතුව 4G SIM එකක් සහ 4G උපාංගයක් ඇතත්, මම 4G ජාලයට මාගේ උපාංගය / ස්මාර්ට්ෆෝන් සම්බන්ධ කර නැත්නම් කුමක් කළ යුතුද?