Dialog prashansa

Dialog Prashansa

An exclusive offer to all Seniors with Service to the Nation.

Learn More
Direct Carrier Billing

Endless Entertainment. One Easy Way To Pay.

Pay for Games, Apps, Movies and More on the Google Play Store with your Dialog Mobile Connection

Learn More
Prepaid blaster

New Prepaid Plan with Unlimited Calls

For only Rs. 222 + tax

Learn More
  • Dialog prashansa
     

    Dialog Prashansa

    An exclusive offer to all Seniors with Service to the Nation.

    Learn More
  • Google DCB
     

    Endless Entertainment. One Easy Way To Pay.

    Pay for Games, Apps, Movies and More on the Google Play Store with your Dialog Mobile Connection

    Learn More
  • Prepaid blaster
     

    New Prepaid Plan with Unlimited Calls

    For only Rs. 222 + tax

    Learn More

We offer a wide range of services,

  • dialog-finance

    Innovative and revolutionary financial solutions

    Learn More

  • starpoints

    This is the first and only mobile-based loyalty network in the country.

    Learn More

  • Genie

    Pay Simple, Pay Secure,
    Pay by Genie

    Learn More

  • freezone

    Get Instant Rewards Absolutely Free!
    Click a banner | Like a page | Watch a video

    Learn More

View All

  • Notice

    “ඩයලොග් ආසිආටා බරටම වැඩ…” ලෙස සඳහන් වන ප්‍රවෘත්ති පාඨය යටතේ අප සමාගම සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේෂ සහගත චෝදනා ඇතුලත් ප්‍රකාශයක් 2019 අගෝස්තු 24 වන දින සිට සමාජ ජාල හරහා පැතිර යන බව ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග් සමාගම) වෙත දැන ගැනීමට ලැබී ඇත.

    ඩයලොග් යනු කොළඹ කොටස් වෙළඳපොළ ලැයිස්තු ගත කිරීමේ නීතිරීතිවලට අනුකුලව ව්‍යාපාර මෙහෙයුම් සහ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඉතා ඉහළම විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වන පොදු ලැයිස්තුගත සමාගමකි.

    ඉහත දැක්වූ සාවද්‍ය වාර්තාව වෛරිසහගත / කිසිදු සත්‍යතාවයක් නොමැතිව පළ කරන ලද්දක් බවට තරයේ සහතික කරන අතර එම පුවත ද්වේෂ සහගත චේතනාවකින් පළ කර ඇති බව ඩයලොග් සමාගම තවදුරටත් තරයේ අවධාරණය කර සිටියි.

    මෙම අසත්‍ය සහ ද්වේෂ සහගත චේතනාවෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ පුද්ගලයන් හා ආයතනයන් සුරක්ෂිත කිරීමට බල පැවැත්වෙන අපරාධ හා සිවිල් නීති රීති යටතේ ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඩයලොග් ආයතනය මේ වන විටත් පියවර ගෙන ඇත.

    දැන්වීමයි

    Dialog customer reward program' නමින් වෙබ් අඩවි පුරා පැතිරයන බොරු ප්‍රචාරයන්ට නොරැවටෙන්න! Dialog සමාගමේ නම යොදා ගනිමින් සමීක‍ෂණයක ප්‍රතිඵල ලෙස Samsung Galaxy S10 හෝ Apple iPhone X ලබා දෙන බවට අන්තර්ජාලය පුරා දැන්වීම් සංසරණය වෙමින් පවතී. Dialog සමාගම එවන් කිසිදු වැඩසටහනක්, දැන්වීමක් හෝ සමීක‍ෂණයක් සිදු කර නොමැති අතර, කරුණාකර එවන් දේ මත ක්ලික් කිරීමෙන් හෝ එම පණිවිඩ ඛෙදා හැරීමෙන් වළකින්න.